Chapter 02 - Behind His Black Mask

2.3K 433 221
                                    

🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞




" බය වෙන්න දෙයක් නෑ ඔයාගේ කකුල කැඩිලා නෑ... කකුල උළුක් වෙලා විතරයි..."

ඩොක්ටර් එහෙම කියද්දි තමා මට හරියට හුස්මක් වැටුනේ... මං හිතුවෙම කකුල කැඩිලා කියලා...

" එ්ත් මෙයාට දවස් දෙක තුනක් අැවිදින්න දෙන්නේ නැතුව හොඳට බලාගන්න..."

" What?? දවස් දෙක තුනක්?? "
😳😳

" ඔව් දවස් දෙක තුනක් යනකන් අැඳෙන් බහින්න එපා ඔයා..."

දවස් දෙක තුනක්???  බෑ මං හෙට සෝල් යන්න ඕනි... අනික මං මේ බුසාන්වල දවස් දෙක තුනක් කොහේ ඉන්නද... මට ඉන්න තැනකුත් නෑ... අැස් දෙකේ කඳුළුත් පුරවන් මං ඔහේ බලන් හිටියා...

" අපි දැන් ගෙදර යං..."

කාර් එකේ අාව ගෑනු කෙනා කිව්වේ මගේ ඔළුවත් අතගාන ගමන්... කියන්න දෙයක් නැති කමට මාත් කකුලේ ඔතලා තිබුන සුදුපාට බැන්ඩේජ් එක දිහා බලා හිටියා...

 කියන්න දෙයක් නැති කමට මාත් කකුලේ ඔතලා තිබුන සුදුපාට බැන්ඩේජ් එක දිහා බලා හිටියා

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

මේ වෙලාවේනම් මට අම්මා ලඟ නැති අඩුව හොඳට දැනුනා.... හෙට උදේම Boramට එන්න කියලා සෝල් යන්න හිතාගත්තා මං... වීල් චෙයා එකේ කාර් එක ලඟටම අාවට පස්සේ අර කොල්ලා අායෙත් මාව උස්සලා කාර් එකෙන් තිබ්බා...

Just Like a Dream (Completed)Kde žijí příběhy. Začni objevovat