Chapter 04 - I hate her

2.2K 438 249
                                    

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹




" අාාාාහ්හ්හ්.... "

අැඳෙන් බිමට වැටුන මනුස්සයට කෑ ගැස්සුනා... මං තාමත් හිටියේ මේක හීනයක්ද අැත්තක්ද කියලා හිතාගන්න බැරුව... මං බ්ලැන්කට් එක අරන් තද කරලා පපුවට තියාගත්තා... එතකොටමයි එයා අැඳත් අල්ලගෙන නැගිට්ටේ...

" OMG!!! Jeon  Jun....."

මං කියවෙන්න අාව එක නතර කරලා අත් දෙකෙන්ම කට වහගත්තා...

" Yaaaaaaa Ivy.... තමුසේ අැත්තටම හීන දකිනවා... හැමදාම මේ මනුස්සයා ගැන හීන දැකලම වැඩි වෙලා... තමුසෙට අැහැරලා ඉද්දිත් හීන පේනවා..."

හිත ලබ් ඩබ් ලබ් ඩබ්  ලබ් ඩබ් ගානවා.... හාට් එක එලියට පනින්න ඔන්න මෙන්න... එයා.... අැත්තටම එයා.... Jeon Jungkook අැඳ ලඟට වෙලා මං දිහා බලා ඉන්නවා...  😳😳 මේක විශ්වාස කරන්න පුලුවන්ද? මේක අැත්තක්ද? මේක හීනයක් නෙමේද? 😳😳 

" ඔයා කවුද?? ඔයා මොනවද මගේ කාමරේ කරන්නේ? මගේ අැඳේ නිදාගෙන මාත් එක්ක?? "

අෑෑෑෑෑෑෑෑ  මං නිදාගත්තා Jeon Jungkook එක්ක... මේක හීනයක් අැත්තටම... හෙන මොංගල් විදියට කටත් බාගෙට අැරගෙන අැස් දෙකත් ලොකු කරගෙන මං එයා දිහා බලා හිටියේ...

" දැන්වත් නැගිටිනවා Ivy... "

මං එහෙම කියන ගමන් මගේම කම්මුලට එකක් ගහගත්තා...

" අාාාාව්ව්ව්..."

මට රිදුනා විතරයි... මේ යකා තාම ඉන්නවා අැඳ ලඟ හිටගෙන අත් දෙකත් පපුව හරහට බැඳගෙන හෙන නපුරු මූණකුත් දාගෙන...

 මේ යකා තාම ඉන්නවා අැඳ ලඟ හිටගෙන අත් දෙකත් පපුව හරහට බැඳගෙන හෙන නපුරු මූණකුත් දාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Just Like a Dream (Completed)Where stories live. Discover now