Chapter 06 - Don't you remember me?

2.1K 421 239
                                    

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹

" සොරි... මගෙ අත ලිස්සුවා..."

ජන්කුක් එහෙම කියලා ටිෂූ ටිකක් අරන් මේසේ සුප් විසික් වුන තැන් පිහදැම්මා...

" එයාට මොනවා වුනාද එකපාරටම?"

අතේ තිබුන හැන්ද සුප් එකේ එහාට මෙහාට අරන් යන ගමන් මං කල්පනා කලේ...

ඊට පස්සේ  ජන්කුක් සුප් එක දිහා බලාගෙන ලොකු කල්පනාවකට වැටනා... අම්මයි අයියයි මායි ලොකු කතාවක් පටන් ගත්තත් ජන්කුක් හිටියේ එයාගේ පාඩුවේ... ඉදලා හිටලා අහන ප්රශ්නවලට හා හ්ම් කිව්වා විතරයි එයා... හැබැයි දෙතුන් පාරක්ම එයා මොනවදෝ හිත හිත ලාවට හිනා වුන හැටි මං හොඳටම දැක්කා...

 හැබැයි දෙතුන් පාරක්ම එයා මොනවදෝ හිත හිත ලාවට හිනා වුන හැටි මං හොඳටම දැක්කා

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

මොන යකෙක් වැහිලද එ් පාර... මං හිතන්නේ මේ එයාගේ හැටිම වෙන්න අැති... අපෝ නිකන් කටුස්සෙක් වගේනේ... පාට වෙනස් වෙනවා ටන් ගාලා... අනිත් එක තනියෙම හිනා වෙන්නේ මොකුත් කැවුනද දන්නෙත් නෑ.... 

" මගුලයි!!! සුප් එකට මොකුත් දාලද දන්නෙත් නෑ... " 😮😮😮

බුදාම්මෝ.... මං එහෙම හිතලා හැන්දෙන් සුප් එක එහාටයි මෙහාටයි පෙරලන්න ගත්තා...

" What are you doing Ivy?? "

අයියා අැහුව පාර මං ගැස්සිලා ගියා..මං ඔළුව උස්සලා බලද්දි එ් තුන්දෙනාම මං දිහා බලා ඉන්නවා... චිකේ.... මාත් නිකන් උරුලෑවෙක් පොලොව හාරනවා වගේ සුප් එක අස්සේ ඔළුව ගහගෙන...

Just Like a Dream (Completed)Onde as histórias ganham vida. Descobre agora