Chapter 01 - Stupid Girl

4.3K 495 326
                                    

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹



" Omg!! what do I do now?? "

සුපර් මාකට් එක ඉස්සරහා තිබුන බස් හෝල්ට් එකේ ඉදන් එහාටයි මෙහාටයි අැවිදින ගමන් මං ඔහොම හිතුවා...මං නිකමට වගේ අතේ බැඳගෙන හිටිය වොච් එක දිහා බැලුවා... දෙවියනේ රෑ 11ටත් ලඟයි..මේ වෙලාවට කොහෙන්ද බස්...

" මෝඩියේ ඉක්මනට වැඩ ටික ඉවර කරගෙන මෙහෙන් යන්න තිබුනේ නැද්ද?? "

ඔළුවට ටොක්කක් අැනගන්න ගමන් මං මගෙන්ම එහෙම අැහුවා... පේන මානෙක ගෙයක් අැත්තෙත් නෑ... නතර වෙන්න තැනකුත් නෑ... ඉස්සරහා තිබුන සුපර් මාකට් එක විතරයි... දැන් ඉතිං වෙන මොනවා කරන්නද? හෙට උදේ වෙනතන් මෙතන ඉන්න තමා වෙන්නේ...

" කොහොමද යකෝ මේ පට්ට සීතලේ බස් හෝල්ට් එකකට වෙලා නිදාගන්නේ... මොකෙක්වත් අැත්තෙත් නෑ... හොල්මනක්වත් අාවොත්...."

හිතට අාපු එ් සිතුවිල්ලත් එක්කම මගේ අැඟම කිලිපොලා ගියා...


චරු චුරු කුරු බුරු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චරු චුරු කුරු බුරු

අාාාහ් මගෙ බඩ!! එ්කත් මේ වෙලාවෙම කෑ ගහනවා... මට කේන්තියි මාත් එක්කම... දැන් ඉතිං කරන්න දෙයක් නෑ... බඩගින්න වැඩි කමටම බඩට අතත් තියාගෙන මං පාර පැන්නේ එහා පැත්තේ තිබුනු සුපර් මාකට් එකට ගිහින් මොනවා හරි කාලා ඉන්න... හැමදේටම වඩා කෑම වැදගත්නේ... කාලාම හිතමු එතකොටවත් මොලේ එයිනේ...
හම්මේ.... අන්තිමට සුපර් මාකට් එක පුරාම අැවිදලා රාමෙන් කප් එකක් හොයාගත්තා... රාමෙන්😋😋 කොරියාවට අාව දවසේ ඉදන් මගේ ෆේවරිට්... අනේ මන්දා දවසට රාමෙන් කප් එකක් කෑවේ නැත්තං නිකන් හත් අවුරුද්දකින් කෑවේ නෑ වගේ මට... 😁 රාමේන් කප් එකත් අරන් Fridge එකත් අැරගෙන මං coke බොනවද sprite බොනවද කියලා කියලා ඔළුවත් කස කස හිතන්න ගත්තා...

Just Like a Dream (Completed)Where stories live. Discover now