💧 Chapter Nine 💧

1K 261 36
                                    


Chi Won's proves.......................

On top of this ending tune
I am standing here alone
Now tell me
That it's over, let me know

Suddenly, in my eyes
Rain wells up
You well up
I see you even when I breathe
Love blooms
Like cherry blossoms
But burns and becomes ashes
Hey girl I know
The conclusion you made by yourself
Your hand, your body, your body heat
That was hotter than the equator
I'm still here, on repeat on top of the disappeared tune
I'm turning by myself on top of this music that has ended

On top of this ending tune
I am standing here alone
Now tell me
That it's over, let me know

Girl let me know
Girl let me know
Although I already know everything is over
Although you're over me
Girl let me know
Girl let me know
Girl let me know
Tell me something

I just wanna know
Know know
I just wanna know
Know know
My lingering feelings are trying to withstand the end
So please tell me something
Girl let me know....

බාර් එකේ සිහින්ව වාදනය වුණ සිංදුව මගේ හදවතේ තිබුණ වේදනාව දෙගුණ කළා.. තැඹිලි පැහැයක් ගත්ත brandy වීදුරුවේ අයිස් කැට ටික හිමින් හිමින් දියවෙලා ගියේ මගේ සිතුවිලිත් එක්කමයි...

නූනා..... මට මාවත් නැති වෙන්න යන්නේ.. මං හිතුවා.. brandy ටික එක හුස්මට උගුරට හලාගත්ත මම බැලුවේ මගේ phone එක දිහා.. එයා calls ගොඩක් අරන්.. මට එයාට කතා කරන්න තරම් හයියක් නැහැ දැන්..

මම එහෙමම phone contact list එකේ උඩට පහළට ගියා.. මට ඕනි number එක.. ඔව් මම ඒක හොයාගත්තෙ මීට ගොඩ දවසකට කලින්... ඒ number එකට කතා කරනවාද නැද්ද කියලා මම සිය දහස් වාරයක් හිතුවා.. ඒත් මම ඒකට බය උනා.. ඔව්.. ඒ ඇත්තට මූණ දෙන්න මට බයයි..

නූනා මට නැති කරගන්න බැහැ කියන හැඟීම මගේ හදවතට බද්ධ වෙලා තියෙන්නේ දැන්.. මට ජීවත් වෙන්න තියෙන එකම හේතුව එයා විතරයි...

..................................

උදේ නැඟිටිද්දි මට හිතුනෙම අද event එකට නොයා ඉන්න.. ඒත් නූනාට මේ වැඩ තනියම කරගන්න අමාරුයි කියල දන්න නිසාම මම අකමැත්තෙන් උනත් යන්න හිතුවා..

ඒ වගේම මට අපේ ප්‍රශ්ණෙ අවසානයක් දකින්න ඕන උනා.. මම මින් යුන්ගිට massage එකක් දැම්මා මට එයාව හම්බවෙන්න ඕනි කියලා.. එයාට තැනයි වෙලාවයි තීරණය කරන්න දුන්නේ idol කෙනෙක්ගෙ ජීවිතේ අපිට වඩා වෙනස් කියලා දන්න නිසා..

මම අද නූනාට වැඩිය මූණ දුන්නෙ නැහැ... එයා සමහර වෙලාවට මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මට දැනුනා.. ඒත් මට ඊයේ වෙච්ච දේ එක්ක හිත හොඳටම පෑරිලා තිබුණෙ..

Pearlescent Smile || MYG || BTS Series Where stories live. Discover now