Announcement

33 5 0
                                    

හී...
මෙහෙමයි මේ පොත ලියන්න හේතුව මේක මන් හොදටම දන්න කතාවක් හින්දා. නැතුව vote , comment ඕන කමට නෙමේ.
So cold handsome මනුස්සයෙක් ලෙස කියන්න ඕනෙ දේ මේකයි. මේ පොතේ යන්නෙ තාම සෙට් වෙලා නැති love එකක්. මේ තාම අතීත මතක කතාවක්. වර්තමානය ගැන කිව්වොත් ඒක මන් හරියට දන්නේත් නෑ. ඕනෙ නම් මේ පොත තව ටිකක් ලියලා මට no nameta කියන love story එක ලෙස ඉවර කරන්න පුලුවන්. එහෙම නැත්තන් වර්තමානයේ දැන් ගැන කියන්න තව ලියන්න පුලුවන්.
ඔබේ කැමැත්ත මගේ සතුටයි. යුවී උනත් මට පෙනෙන පරිදි මගේ කැමැත්තට ඉඩ දීලා ඉන්නේ. ඉතින් මං කැමති මේක කියොන කවුරු හරි ඉන්නවා නම් ඒ කෙනාගේ අදහස් දැනගන්න

You've reached the end of published parts.

⏰ Last updated: May 25 ⏰

Add this story to your Library to get notified about new parts!

ඇයWhere stories live. Discover now