22.

43 8 1
                                    

හ්ම්ම්.  මොකෝ මේ මුලු ඇගම රිදෙන්නේ. වේලාව 4.00 තාම පාන්දරනේ. අහ් දනවා මුලු ඇගම
ටිකක් වේලා ගිහින් රෑ වුණ ඔක්කොම මතක් වුණේ මට පිස්සු කියලා මටම හිතෙද්දි.  අම්මා නැගිටින්න කලින් ඔක්කොම අස්කරන්න ගත්තේ ඇගේ අමාරුවත් එක්ක. හරි කෑන් ටික විසික් කළා. තුවාල පේන්නේ නැහැ කොහොමත්. දැන් හොද ළමයා වගේ වැඩ කරන්න ඕනෙ.

Hide කරපු  photos වල ඔයාගේ photo දිහා බලන් ඉදලා good morning කිව්වේ. දැන් මට ඒක පුරුදු වෙලා තියෙන්න හින්දා.
No nameට මගේ කතාව කියන එක දැන් වදයක් වෙනවා වගේ තේරුණේ ඒ මතක මතක් වෙන හැමවෙලෙම මට ඉන්න තැනෙන් තව අවුල් යද්දී. ඒ හින්දා මන් හිතා ගත්තේ කොච්චර වෙලා ගියත්. කොච්චර අමාරු වුණත් මුළු කතාවම එකපාර කියන්න.

එයාගෙ chat එක හොයන් ගිහින් එක දිගට type කරන්න ගත්තේ මගේ ජීවිතේ ගත වුණ වෙනස්ම දේවල් ආයේ ආයේ මතක් කරන ගමන්

ඇයWhere stories live. Discover now