12.

60 8 0
                                    

"බබා මේ අහන්නකෝ. ඒ කොහෙ ද යන්නෙ. බබා... වෙනුමි... ඇයි ඔයා මොනා ද වෙන්නේ. "

ඔහ් ආයේ හීනයක්. ශික් ඒත් තිබ්බ දේවල් හීනෙනුත් heart attack හදනවා. අනේ අම්මේ. හුටා තාම 3.00 වෙලාව
ආයේ නිදාගන්න නම් බෑ. ම්ම් කුස්සිය පැත්තේ ගිහින් බලන්න ඕන.

අහ් මේ තියෙන්නෙ බඩු. මාමා ඊයෙ ගෙනාපුවා. Wow lion beer දෙන්න තමා වැඩේ. Glass  එක අරන් තිබ්බ ඔක්කොම දාගෙන එක හුස්මට බීගෙන ගියේ හීනේ නිසා හිතේ තිබ්බ බයයි ඔක්කොම නැති වෙන්න. මේක බිව්වා කියලා නම් වෙරි වෙන්නෙ නෑ ඉතින් තව තිබ්බා නම් ගොඩ. හ්ම්ම් msg එකක්

: Miss no name
Hi
Oya nidida
Ada class giyada
Moko une
Mee oyage kathawe
Kallak kiyannako 

ඊයෙ රෑ දාලා තියෙන්නෙ. හ්ම්ම් දැන් නම් කියන්න තියෙන්නෙ අපි හම්බුණ විදිය තමා. හ්ම්ම්.

ඇයWhere stories live. Discover now