Spoiling

55 6 2
                                    

"ඔව් මං ඔයාට ආදරෙයි. ඒත් තවත් බෑ."

"අසීමාන්තික ප්‍රේමයේ අවසානය පිස්සන් කොටුව පමණයි"

"ආදරේ කියන එක එහෙම සීමාවක් අස්සේ හිර වෙලා කරන්න ඕනි එකක් නෙමේ මන් හිතන්නේ "


"වෙනුමි ඔක්කොම දැනගෙන කොහොමද ඉන්නේ ඔයා මොකුත් වෙලා නැහැ වගේ."


"මේ දේවල් මීට වඩා හොදට ඉවර වෙන්න තිබ්බා හුඟක් දුරට"



"තවත් ඕවා ගැන හිතලා පිස්සු හදාගන්න එපා "



Are you ready ?
ඉස්ස්රහට මොනා වෙයි ද, මං දන්නෙත් නෑ 😂
Chapter එකක් නැති වෙන හින්දා වෙන්න පුලුවන් දේවල් ගැන කිව්වේ.

යුවී X වෙනුමි මොනා වෙයි ද

Just wait



ඇයWhere stories live. Discover now