අප්පා වුණත් ඇත්ත පිලිගන්න ඒරා .. ජන්ග්කුක් හිනා වෙවි කියද්දි යුන්ගි හිනා වෙන ගමන්..

  මෙහෙ මොකො..

  මගෙ කෙල්ලව කිඩ්නැප් කරන්න ආවේ..

  මගෙන්.. යුන්ගි අහද්දි කුකි..

  ඔව්...😌

  ඒරාගෙ යාලුවා කියලා මට අමතක වෙයි.. යුන්ගි සැරෙන් කියද්දි ඒරා..

  අහ්.. අපි තුන්දෙනා යමු මොනා හරි බො..

  කන්න..

  අහ්..අප්පා..

   ඒරා...

  හරි ... ඒරා බබෙක් වගෙ මූණ දෙක කරගෙන කියද්දි කුකි යුන්ගි දෙන්න ම හිනා වුණා..

.....................................................................
@ Aera House

  යාහ්හ්.. ඔම්මා.. කුකි ව පැලෙයි ඔච්චර කන්න දීලා.. ඒරා අත් දෙකත් හරහට බැදගෙන කිව්වෙ එඔන් ජන්ග්කුක් ආව වෙලේ ඉදන් කන්න දෙන නිසා..

  එහෙම වෙන්නෙ නෑ..

  වෙනවා..

  ඔයා ඔයා වැඩක් බලා ගන්න.. මේ ළමයා මා එක්ක ඉදි..

  හහ්.. කුකී කියන්නෙ මගෙ යාළුවා..

  ඉතිං.. ජන්ග්කුක් කියන්නෙ දැන් මගෙ පුතා..  එඔන් කියද්දි ඒරා එඔන් දිහා බලලා තරහින් මූණ දෙක කර ගනිද්දි ජන්ග්කුක් එඔන් දිහා බලාගෙන ඉදියෙ ඇස් වලට කදුළු පිරෙද්දි..

  ජන්ග්කුක් .. ඇයි මේ.. හ්ම්.. සැරයි ද.. එඔන් ජන්ග්කුක්ගෙන් අහද්දි ජන්ග්කුක් ඔලුව දෙපැත්තට වනන ගමන්..

අ..අනී...

මොකද මේ එහෙනම් හ්ම්.. එඔන් ඔලුව අත ගාන ගමන් අහද්දි ජන්ග්කුක් ..

  ම්..මං.. මට කවුරුත් එහෙම කියලා නෑ..  ජන්ග්කුක් කදුළු පිහින ගමන් කියද්දි ඒරා..

  ඔම්මා ඔයා මගෙ කුකී ව ඇඩෙව්වා..

  අයිගෝ... මේ කොල්ලා දැන් ලොකුයි නේද මොකද මේ බබෙක් වගෙ අඩන්නෙ ආහ්.. මේ ඒරා වැඩක් නෑ .. ඔයා මං කියන දේ අහලා මා එක්ක ඉන්නවා නම් හැමදාම ඔයාව මෙහෙම මං බලා ගන්නවා..

  හහ්හ්.. ඉන්නකො මං අප්පට කියනවා.. 😤 ඒරා කියද්දි ජන්ග්කුක් හිනා වුණා..

You've reached the end of published parts.

⏰ Last updated: Apr 15 ⏰

Add this story to your Library to get notified about new parts!

Shhh... ( Complete )Where stories live. Discover now