Last Chapter ❤

48 6 2
                                    

.............

    ඔ..හ්.. මට පුලුවන් .. දෙ.. මං මින් ඒරා නේ.. ආහ්.. ඒත් වෙව්ලනවා වගේ.. අනී.. අනි මට පුලුවන් .. තමන්ට කිය ගත්ත ඒරා අමාරුවෙන් අඩියක් ඉස්සරහට තියලා ඇවිද්දා..

  අඩි දෙක තුනක් බයෙන් බයෙන් ඇවිදපු ඒරා හිනා වෙලා ඊළග අඩිය ඉස්සරහට තියනවත් එක්ක ම ඒරාව ඉස්සරහට වැටෙනවත් එක්ක ම..

  යාහ්හ්... මොනා ද කරන්නේ ආහ්...

  ඔහ්.. වැටුණේ නෑ... ඒරා ඇස් දෙක පියාගෙන කියද්දි..

  වැටුණේ නෑ.. ඇයි වැටෙන්න ද ඕනි.. 😑

  ඔ...හ්හ්... කූ... කුකීයා... ඒරා ජන්ග්කුක් දිහා බලලා සතුටින් හිනා වෙන ගමන් කියද්දි ජන්ග්කුක් ඒරාව හරහට වඩා ගන්න ගමන්..

  මොකද පණ්ඩිත වැඩ කරන්නෙ වැටුණා නම් එහෙම..
 
   ඔයා ආව නේ..

  මං ආවේ නැත්තම්..

  අනී.. මං දන්නවා ඔයා එනවා නේ.. ඇයි ඔයා මට දවසක් ප්‍රොමිස් වුණේ මං කොහෙ ඉදියත් එනවා කියලා..

  ඒත් මට එදා එන්න බැරි වුණා නේ...

  අයියො කූ එහෙම කියන්න එපා.. අද ආව නේ... කොල්ලා ලස්සන වෙලා ද මං දා.. ඒරා කුකිගෙ මුණ මිරිකන ගමන් කියද්දි කුකි..

  යාහ්හ්... දැන් මං අය කරනවා.. මං දැන් ඩ්‍රිම් බෝයි කෙනෙක් අරස්සෝ..

  ඩ්‍රිම් නෙවෙයි ඔයා පාන් වුණත් මගෙ කුකී එච්චරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ඩ්‍රිම් නෙවෙයි ඔයා පාන් වුණත් මගෙ කුකී එච්චරයි.. ඒරා කියද්දි කුකි ඒරාව වීල්චෙයාර් එකෙන් තිබ්බා..
 
  ඒරා..

  ඔහ්.. අප්පා... මේ බලන්න මගෙ ලව් ඇවිල්ලා...

  ම්වෝ.. මං හිතුවෙ මං කියලා.. යුන්ගි කියද්දි කුකි..

  දැන් ඔයා වයස වැඩි.. 😌

  යාහ්හ්.. කුකී.. මගෙ අප්පට එහෙම කියන්න එපා..

You've reached the end of published parts.

⏰ Last updated: Apr 15 ⏰

Add this story to your Library to get notified about new parts!

Shhh... ( Complete )Where stories live. Discover now