08📖️

3K 691 829
                                    


සන්තානික මාළිගේ
ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා ප්‍රේමාදර මායිමේ

හැමදා නිහඬ වන ඇයි කෙලෙස මම
හංගන්නආදරේ හැම රෑක හිත රවටා......

.

.

.

.

ජීවිතේ පළවෙනි වතාවට මගේ තොල් රාද් අතින් ඉඳුල් වෙද්දී මුලු ඇඟ පුරාම හිරියක් පැතිරිලා ගියේ එයාව මගේ ඇඟෙන් එහාට තල්ලු කරන්නවත් සිහියක් නැතුව ඇස් දෙකත් ලොකු කරන් මම එයා දිහා බලාගෙන ඉඳිද්දී..

සිහියෙන් හෝ අසිහියෙන්..

එයා මාව කිස් කරනවා..

උඩු තොලෙන් යට තොලට.. යට තොලෙන් උඩු තොලට..

මගෙන් අවසරයක් නැතුවම එයාගෙ දිවේ පහස පවා තොල් වලට දැනෙද්දී එලියට පනින්න තරම් වේගෙන් ගැහෙන පපුවෙ සද්දෙ මගේ කන් ඇතුළෙ දෝංකාර දුන්නා..

ටිකෙන් ටික හොඳ සිහිය පවා මගෙන් ඈතට යද්දී රාද්ගෙ තොල් මගේ බෙල්ල පාමුල නතර උනේ මම එයාගෙ උරහිස් මිරිකගනිද්දි උනාත් ඒත් එක්කම එයාගෙ කටින් පිට උන නම නිසා පියවිලා තිබුණ මගේ ඇස් ඇරුණා..

එයා කිව්වෙ කෙල්ලෙක්ගෙ නමක්..

"ආෂි.. අයි මිස් යූ බේබ්.."

ඒ කියන්නේ එයා මාව කිස් කරේ මං ඒ කෙල්ල කියලා හිතලාද..

විනුල් උඹ මෝඩයෙක්..

"තිශාක්‍ය..."

කවදාවත් නැති තරම් කේන්තියකින් අද මගෙ කටින් රාද්ගෙ නම කියවුනා වගේම මම එයාගෙ පපුවට අත් තියලා එයාව තල්ලු කරලා දැම්මෙ ඇඳ උඩින් නැගිටින ගමන්..

ඔයා සෙල්ලක්කාරයෙක් රාද්..

අහිංසක මගේ හැඟීම් විහිලුවට ගන්න හදන සෙල්ලක්කාරයෙක්..

නොනවත්වා මගේ ඇස් අගින් ගලපු කඳුලු වලින් කම්මුල් තෙත් වෙලා යද්දී මම නින්දෙන් මොනවදෝ මුමුනන ගමන් ඇඳ උඩ වැටිලා ඉන්න එයා දිහා බලන් ඉඳියා..

දෙහදක කඳුලු (Yizhan Short Story)Where stories live. Discover now