බ්..බය වෙන්න එපා.. මං බේර ගන්නවා අරස්සෝ.. මං මින් ජු ව බදාගෙන කිව්වෙ එයාව ඉක්මනට අරන් යන්න වුණත් ඩැනියෙල් ගෙ කට්ටිය ආවෙ මං යන පාර හරස් කරගෙන ..

  මින් ජු.. තව ටිකක්... තව ටිකක් ඉන්න.. මං මින් ජු ව බිමින් තියලා මගෙ ඉස්සරහට ආව හැම එකාට ම වෙඩි තියන අතරේ මට ඇහුණෙ මින් ජු ගෙ කටහඩ..
   
  ඔ..ඔ..ප්.පා... එ....එහා... මට ඇහුණෙ එච්චරයි..  ඒ එක්ක ම මාව එහාට තල්ලු වෙද්දි මට ඇහුණේ ඒරාගෙ කටහඩ..

  මින් ජූ යාඅහ්හ්හ්හ්... වේගෙන් ආව කාර් එකට හැප්පුණ මින් ජු එහාට විසි වුණෙ මගෙ ලොකෙ ම කඩන් වැටෙද්දි...

  ඒ එක්ක ම ඩැනියෙල් ගෙ කාර් එක පාලමෙන් පහළට ගගට වැටුණේ ඒරා තිබ්බ වෙඩිල්ල නිසා.. ඉක්මන් කරලා මම මින් ජු ළගට ගියේ ඒරාත් එතනට එද්දි ..

  ම්..මින් ජු යා... මං මින් ජු ව මගෙ ළගට ගන්න ගමන් කියද්දි මින් ජු..

  ඔ..ඔ.ප්ප්..පා.. ර්..රිදෙ..නවා...

  මින් ජු.. තව ටිකක්.. ටිකක් ඉවසන්න... අහ්.. ප්ලීස්..

  කුකියා ඉක්මනට නැගහන්.. මට ජින් ගෙ කටහඩ ඇහෙද්දි මං මින් ජු ව හරහට අරගෙන ඉක්මනට කාර් එකට නැග්ගේ ඒරා මොනා හරි  මින් ජු ට දෙද්දි..

  ඔ..ඔ..ප්.පා... අ..අඩ්..න්න එ..පා..

  අ..අනී.. මි..න්..ජු යා.. මියානේ.. මං කිව්වෙ එච්චරයි.. නෑ මට කියන්න පුලුවන් වුණේ ඒ ටික විතරයි.. අවුරුදු ගානකට පස්සෙ මගෙ ඇස් වලින් කදුළු එන්න පටන් ගත්තා.. වෙන්නෙ මොනා ද කියලවත් මට තේරුණෙ නෑ.. මින් ජු ව මගෙ පපුවට ලං කරගෙන ඉදියත් කාර් එක නවත්තලා එයාව ඇතුළට අරන් ගියාට පස්සෙ මාව බිමට වැටුණා..

  කුකියා...

  ජ්..ජිනා.. ම්..මගෙ මින්ජූ.. ජිනා එයාව බේරලා දියන්..

  ඒරා ඉන්නව නේ බය වෙන්න එපා.. හ්ම්.. ජිනා මාව බදා ගන්න ගමන් කිව්වත් මට දැනුනේ පිස්සු හැදෙන්න එනවා වගේ..

  ඒත් ටික වෙලාවක් යද්දි ඇතුළෙන් සද්දයක් ආව නිසා මං ඉක්මන් කරලා ඇතුළට ගියා..

  ඒරා ඕක නවත්තන්න..

  නෑ.. ඔයා කියන්නෙ මට බලන් ඉන්න කියල ද.. මගෙන් මැරුම් නොකා ඔයා අහක වෙන්න..

Shhh... ( Complete )Where stories live. Discover now