"What is dissociative identity disorder (DID)?*

Dissociative identity disorder (DID) is a mental health condition. If you're living with DID, it means you have two or more separate identities. These personalities control your behavior at different times. Each identity has its own personal history, traits, likes and dislikes. DID can lead to gaps in memory and hallucinations (believing something is real when it isn’t)."

(Dissociative identity disorder (DID) යනු කුමක්ද?

Dissociative identity disorder (DID) යනු මානසික සෞඛ්‍ය තත්වයකි. ඔබ DID සමඟ ජීවත් වන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබට වෙනම අනන්‍යතා (පෞරුෂ) දෙකක් හෝ වැඩි ගණනක් ඇති බවයි. මෙම පෞරුෂය විවිධ කාලවලදී ඔබේ හැසිරීම පාලනය කරයි. සෑම අනන්‍යතාවයකටම තමන්ගේම පුද්ගලික ඉතිහාසයක්, ගතිලක්ෂණ, රුචි අරුචිකම් ඇත. DID මතකයේ හිඩැස්වලට සහ මායාවන්ට තුඩු දිය හැකිය (යමක් සැබෑ නොවන විට එය විශ්වාස කිරීම)."

නුරායා කෙළ පිඩක් ගිල දැමුවේ පරිගණක තිරයේ වූ දෑ විශ්වාස කළ නොහැකිවය. එසේ නම් නදීෂ් යනු... නදීෂ්ගේ තවත් පෞරුෂයක් ද? තවත් කල්පනා කර කාලය කා නොදැමු නුරායා ඉක්මනින්ම ඉතිරියත් කියවීමට ගත්තා.

"How common is DID?

DID is very rare. The disorder affects between 0.01 and 1% of the population. It can occur at any age."

(DID කොතරම් පොදු ද?

DID ඉතා දුර්ලභයි. මෙම ආබාධය ජනගහනයෙන් 0.01 සිට 1% දක්වා බලපායි. එය ඕනෑම වයසක දී සිදු විය හැක.)

"Symptoms මොනාද..? Symptoms මොනාද?" නුරායා තමාටම මුමුණා ගනිමින් වෙබ් අඩවියේ පහලට පහලට ගියේ මෙම රෝගයෙහි රෝග ලක්ෂණ සොයමිනි.

"What are the signs and symptoms of DID?

A person with DID has two or more distinct identities. The “core” identity is your usual personality. “Alters” are your alternate personalities. Some people with DID have up to 100 alters.

Alters tend to be very different from one another. The identities might have different genders, ethnicities, interests and ways of interacting with their environments."

(DID හි රෝග ලක්ෂණ මොනවාද?

DID සහිත පුද්ගලයෙකුට එකිනෙකට වෙනස් අනන්‍යතා දෙකක් හෝ වැඩි ගණනක් ඇත. "හර" අනන්‍යතාවය ඔබේ සුපුරුදු පෞරුෂයයි. "වෙනස් වන්නන්" යනු ඔබේ විකල්ප පෞරුෂයයි. DID සහිත සමහර පුද්ගලයන්ට වෙනස් පෞරුෂයන් 100ක් දක්වා ඇත. වෙනස් පෞරුෂයන් එකිනෙකාගෙන් එකිනෙකාට බෙහෙවින් වෙනස් වේ. අනන්‍යතාවලට විවිධ ස්ත්‍රී පුරුෂ භාවය, වාර්ගිකත්වය, රුචිකත්වයන් සහ ඔවුන්ගේ පරිසරය සමඟ අන්තර් ක්‍රියා කිරීමේ ක්‍රම තිබිය හැකිය.)

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Unde poveștirile trăiesc. Descoperă acum