දැන් මන් සෑහෙන වෙලාවක්  තිස්සෙ අත්වැඩ ඒත් ඉවරයක් නෑ ..

උඹ මහ කපටි මිනිහෙක් මන්ධීර් !!

මන් මගේ හිතින් දෙස් තිබ්බා . අච්චර හයේ හතරේ යගදාවක් තියාගෙනත් උඹ ඇගිලි වලින් කරපු සෙල්ලම මට දැනුයි තේරෙන්න් .

උඹ කරලා තියෙන්නෙ මගේ ඇග උඹට ඇබ්බැහි කරගත්ත එක . දවස ගානේ හරි සියුම් විදිහට උඹ ඒක මටත් නොදැනෙන්නම කරලා .

උඹ මා ලග හිටියේ දවස් කීපයයි  වුණත් , දැනටම මගෙ ඇග උඹව ඉල්ලන තත්වෙට පත්වෙලා මන්ධීර්..

උඹේ ඇගිලි දෙකක් මට මෙහෙම කරලා නම් උඹේ පහස මාව කොහොම සතුටු කරයිද කියන හැගීම මාව පිස්සු වට්ටලා .

උඹට ඕනේ උනේ ඒක ..මන් උඹව ඉල්ලලා අයදිනවා බලන්න .. උඹ දෙනකන් නොයිද බලෙන් හරි මට ඇතුල් කර ගන්නවා බලන්න .

උඹ මහ බල්ලෙක් මන්ධීර්..

අත්වැඩක් වත් හරියට කර ගන්න බැරි උන මම හිතෙන් කෑ ගැහුවා . මාව පුපුරලා මැරෙයි යකෝ . මාව හැගීම් වලින්ම ගිනි ගන්නවා වගේ ..

අන්තිමට ඒකටත් වැරදි කාරයා උනේ මගෙ මිනිහා වෙනකොට උණුවතුරෙන් නාගෙන මම එලියට ආවා .

ඉතාලිය කියන්නෙ හරි ලස්සන රටක් .. ලස්සන ගෘහනිර්මාණ ශිල්පයක් තිබ්බ , ලස්සන පරිසරයක් තිබුණ හරි සිත් ඇදගන්නා සුලු රටක් .

අපේ නවාතැන උනේ අමල්ෆි කියලා ලස්සනම ලස්සන වෙරල බඩ නගරයක් .

නිරිතදිග ඉතාලියේ වෙරළ තීරයේ බෑවුම් සහිත කඳුකරයට පහළින් ස්වභාවික පසුබිමක පිහිටි නගරයක් තමයි මේ අමල්ෆි කියන්නෙ  . කදු බෑවුම් වල තමයි ගෙවල් වගේම හොටෙල්ස් තියෙන්නෙ ..ඒක මට වචනෙන් මෙහෙමයි කියලා විස්තර කරන්න තේරෙන්නෙ නෑ . පාරක තොටක උනත් හරි පිරිසිදුයි ලංකාවෙ වගේ හැම තැනම කුණු නෑ . මිනිස්සු හිටියත් ඇස් වලට වගේම පුදූම තරම් නිදහසක් දැනෙන්නේ ..ඉතලි වල හොදම හොටෙල් වගේම අවන්හල් තියෙන්නෙ මෙහෙලු ..

අපි ඊයේ උදේ ආපු ගමන් ම කරේ ඉතින් මහන්සියට නිදාගෙන රෑ එලියට බැහැපු එකනේ . ඔන්න අද උදේ අයි මෙහෙ ලස්සන බලන්න හම්බුනේ ..

ඒක දිග කතාවක් Where stories live. Discover now