44(බෝනස්)

997 174 28
                                    

"ම්හ්.. අක්කෙ ඔයා ආවද " මන් ඇදට නැග්ගම මේ ඩබල් බේසික මිනිහා කෙදිරි ගාගෙනම මගේ පැත්ත හැරිලා මාව ළගට ඇදලා ගත්තා..

හක්කා හක්කා උබට පෙන්නනවා මන් . අන්දකාරෙ උනත් මන් හොද දෙකක් රැවුවා. නින්දෙනුත් කියවනවා නල්ල මලේ අක්කන්ඩි ගැන .

"කුක්කු චුට්ටක් දෙනවද " මගේ කන ලගට නැවිලා කියපු දේටයි ඒ හුස්ම මගෙ කනේ වැදුන නිසා දැනුන කිචියටයි මන් ඇකිලුනා .ඇගත් හිරි වැටුනා  මේ මෝඩයා හින්දා.

"හහ් හහ් හා.." දැන් මෙතන මොකාද වගේ හිනා වෙනවා . ගොන් වස්සා . හෙනාතල් වෙන්න ඇති . මන් අත ගුලි කරලා පපුවට ගැහුවේ එයා ඒ අත අල්ලගෙන පපුවට තද කර ගනිද්දි .

"කෝ අර පේපරේ කරාද "

"ඔව් මේසෙ උඩ . චේතගෙ එක හෙට ඉල්ල ගන්න "

"ම්ම් ..බය වෙන්නෙ නැතුව ශේප් එකේ මේ මාසේ වැඩ ටික කරනවා හරිද . ඔයාට පුලුවන් මේක ගොඩ දාන්න "

එයා නිදිමත කටහඩින් මට උපදෙස් දෙන්නේ බදාගෙන එක අතකින් උරහිසත් අතගාන ගමන් .

"ම්ම්.."

"මොනා හරි කරමුද "
ඇදන් උන්න ටී ශර්ට් එක අස්සට අත දාලා මගෙ පිට කොන්ද දිගේ ඇගිලි ඇදගෙන යන ගමන් ඇහුවා..
ඒකට නම් ඇස් වලත් හිරි ගඩු පිපුනා වගේ දැනෙනෙ..

" මොනාද "

මන් ඇහුවෙ ඇස් උස්සලා එයා දිහාම බලාගෙන..මන් හිටියේ ඒ නිරුවත් පපුව උඩ...මම නෙවේ ගියේ එයාම තමා මාව ඇදලා ඇග උඩට ගත්තෙ...

"ම්හ්" යකෝ මගෙ රං ඩිංග මිරිකුවා නේද ...
මට කෙදිරිත් ගෑවුණා ...නැගිටින්න තියා හිතලවත් නැති මගෙ පිරිමි කම මිරිකපු මිරිකිල්ලට මට කෙදිරි ගෑවුණා..

" සර් දන්නවනෙ...මට බෝයිස් ලා ෆීල් වෙන්නෙ නෑ කියලා "

මන් කලින් කියපු දෙයක් එයාට මතක් කරා ..

"ම්ම්හ් !! එහෙමද " 

" එහෙනම් මොනා හරි බලමු.." මගෙන් සද්දයක් නැති තැන් එයා කිව්වා...

නැගිටලා ලැප් එක ඔන් කරපු  එයා...හබ් එකට ගිහින් වීඩියො එකක් ප්ලේ වෙන්න දාලා ඇද විට්ටමට හේත්තු වුනේ ආයෙත් මාව ඒ පපුවට තුරුල් කරගෙන ...

ඒක දිග කතාවක් Where stories live. Discover now