...
"නෑ...මම ගෙදර එන්නෑ...අයි කාන්ට්!!"
සද්දෙන්ම කෑගහපු ආයුක් ෆෝන් එක බිමට අතාරිනකොට ඩිස්ප්ලේ එකේ ඉරි දෙකක් ගිහින් ෆෝන් එක දෙපැත්තට විසිවෙලා ගියා.දෙයියනේ කාගේ සල්ලිද මේ වගේ බැල්මකින් උශාන් බලන් ඉන්නකොට ආයුක් තමන් අරන් ආව බෑග් එක ඇරලා මොනා හරි එලියට ගන්නවා එයාලා දැක්කා,
"රවීන්...රවීන්!!"
"ඇයි බල්ලෝ කෑගහන්නේ??"
රවින් ග්ලාස් වලට වයින් පුරවගෙන අරන් ඇවිත් මේසේ උඩ තිබ්බම ආයුක් අහක බලාගෙන දතකාගෙන හිටියා.ආයුක්ගේ බිම වැටුන ෆෝන් එක අතට ගත්ත රවීන් ඒ දිහා බලලා ලොකු හුස්මක් පහලට දැම්මා.
"මේ උබේ දහවෙනි එක!!"
ෆෝන් එක ඉස්සරහට හොලවපු රවීන් ඒක මේසෙන් තියලා ආයුක්ගේ පිටට තට්ටුවක් දැම්මා..
"උබ කූල් වෙලා හිටපන් ඔක්කොටම කලින්...උබලගේ ග්‍රෑන් මා එක්ක නම් මට එන කේන්තිය හෙනම තදයි ඈ.වෙලාවකට අර ගොඩේ කැල්ලටත් වෙඩි තියලා දාන්න හිතයි!"
රවීන් බොහොම සන්සුන් ව්දිහට කියනකොට ආයුක් ලොකු හුස්මක් පහලට දාලා.හිනාවක් බෝවෙන්න වගේ පා කරපු ආයුක් වයින් ග්ලාස් එකක් අරන් වේලුන තො තෙත් කරගන්නකොට රවීන් ගල් වෙලා ඉන්න තුන් දෙනා දිහා බැලුවා.
"ඇයි උබලට බොන්න බුලත් දෙන්න ඕනිද??"
රවින් අහනකොට පැහැසර ග්ලාස් එකක් අරන් ෆෝන් එක කනේ තියාගත්තේ රවීන්ගේ ඔලුවට එකක් ගහලා 'පොඩි එකාගේ ලැන්ගේජ් එක බොහොම අසභ්‍යයි' කියන ගමන්.
"ඒක නෙවෙයි ටේනුක් කවුද මේ මල්ලි?? මම කලින් දැකලා නෑනේ??"
"ආ...ඒ මේ රවීන්ගේ හොදම යාලුවා!!"
උශාන් අහනකොට ආයුක් ලාවට හිනා උනා.ඇත්තටම උශාන් දන්නවනම් ටේනුක්ගේ නැසීමේ හේතුවට සීයට අනූවක්ම වගකියන්න ඕනි ආයුක් කියලා මොන ඩෙගාවක් නටන්න ඕනිද කියලා අනිවාර්යයෙන් කල්පනා කරනවා.
"ඔහ්....රවීන්ට වගේම හැබැයි තරහා යනවා නේද??"
"ඔව් ටිකක්"
ආයුක් කියනකොට උශාන් හිනා උනාම රවීන් දෙන්නටම රැව්වා..
"අනේ ටිකක්...ප#ක් කියන්නැතුඅ හිටපන්...හොද ටික!!"
YOU ARE READING
කාළ ස්වේත |TK Nonfiction | Slow update
Ikke Fiktionඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය නොදැනීම මගේ මූනට හිනාවක් ආවා!!
නවවන දිගහැරුම~
Start from the beginning