ᑕᕼᗩᑭTᗴᖇ 80☠︎︎...

990 192 86
                                    


රෑ එකත් පහු වෙනකම් කට්ටිය එක්ක මැන්ශන් එක අස් කරන්න උදව් කරපු ලුසිෆර් ජන්ග්කුක් දෙන්න කාමරේට ගියේ ජන්ග්කුක්ට තව දුරටත් ලේ ගද ඉවසගෙන ඉන්න බැරි උන නිසා...

" අපේ කාමරේට අවුලක් නෑ නේද හියුන්ග්...මේ ගද...මට වමනෙටත් වගේ "

" නෑ උඩ තට්ටුවේ කාමර තුනක් විතරයි වගේ අවුල් ගියේ...ඉක්මනට වොශ් දාගමු...කූට හුරු නැති නිසා ඔය"

ලුසිෆර් කාමරේ දොර අරිද්දීම ෂර්ට් එක ගලවගෙන හිටිය ජන්ග්කුක් කලිසමත් මග ගලවලා දාන ගමන් වොශ්රූම් එකට ගියේ ලුසිෆර්ට හිනා යද්දී...

ජන්ග්කුක් බිම දාපු ඇදුමුත් අහුලගෙනම වොශ්රූම් එකට ආපු ලුසිෆර් තමන්ගෙ ඇදුමුත් එක්ක ශවර් එක යට බිමට දැන්මෙ ඒව වතුරට පෙගෙන්න...බාත් ටබ් එකට බැහැපු ලුසිෆර් ඒකට හේත්තු වෙද්දී ලුසිෆර්ට මූණලා හේත්තු වෙලා හිටපු ජන්ග්කුක් ඇවිත් ලුසිෆර්ගෙ පපුවට හේත්තු වෙලා ලුසිෆර් බෙල්ල මුලට වෙන්න ඔලුව හේත්තු කරගෙන ඇස් පියාගත්තා...

" වස්තුව නිදාගන්නද ලෑස්තිය ඔය?"

" එපාද?"

" ඇදට ගිහින් හාන්සි වෙන්න කූ...මම ආපහු පහලට යන්න ඕන"

" හ්ම්...මම හිතුවට වඩා ඉක්මනට කායිගෙ ප්‍රශ්නෙ ඉවර උනානෙ...මීට වඩා ලොකු අවුලක් වෙයි කියල හිතුවෙ මම"

" මීට වඩා අවුලක් උනානම් තමයි අවුල කූ...මමයි වේගාසුයි කාලෙක ඉදල මේකට ලෑස්ති වෙලා හිටියෙ...ඇත්තටම නිකන් අපිට තවත් බලන් ඉන්න කම්මැලිකමට කායිව ඉක්මනට ගෙන්න ගත්ත වගේ වැඩක් අපි කරේ...ඒ උනාට අනිත් අයට මේකට අපි මුල ඉදල ලෑස්ති උනා කියල කිව්වෙ නැති නිසයි මම ටිකක් කලබල උනේ...ඉතින් කොහොමද මීට වඩා දෙයක් වෙන්නෙ"

" හියුන්ග් මාරයි...ඇත්තටම හියුන්ග් වාව්...හියුන්ග්ට තියෙන්නෙ සෙම්සි මොලයක් "

" මොකක්...මොලේ කොහොමද සෙක්සි වෙන්නෙ?"

" පුලුවන් පුලුවන් ...ඔය වෙලා තියෙන්නෙ...සෙක්සි බ්‍රේන්..."

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now