ᑕᕼᗩᑭTᗴᖇ 72☠︎︎...

887 209 140
                                    


ඇද විට්ටමට හේත්තු වෙලා ජන්ග්කුක්ගෙ ෆෝන් එක බලන ගමන් හිටපු ලුසිෆර්ගෙ උකුලට ඇවිත් වාඩිඋන ජන්ග්කුක් ලුසිෆර්ගෙ උරහිස් වටේ අත් යවලා ලාවට ලුසිෆර්ගෙ පපුවෙන් ඔලුව තියාගත්ත...

" මොකද ටේටේ කරන්නෙ?"

" ටේටේ ද...ටේටේ අලුත් ෆෝන් ගැන බලනවනෙ "

" ඒ මොකටද?"

" ගන්න ඉතින්...මට දිගටම කූගෙ ෆෝන් එක යූස් කරන්න බෑනෙ "

" ඇයි බැරි?"

" එතකොට කූට ෆෝන් එකක් නෑනෙ"

" ඕනෙ...මේ කාලෙකට පස්සෙ කරේ නැති වැඩක් කරමුද?"

" ජිමිනා කිව්වනෙ එපා කියල...ඒ නිසා තව ඉන්න වෙනව කූ...

" ඒක විතරක් නෙවෙයි අපිට කාලෙකට පස්සෙ කරන්න බැරි උනේ...මතකද මම insta acc එකක් හැදුව...ගොඩ කාලෙකින් ඒකෙ මොනවත්ම පෝස්ට් කරේ නෑනෙ"

" මම මෙහෙම ඉද්දී මොනවත් පෝස්ට් කරන්න බෑනෙ කූ"

" කෝ අත දෙන්නකෝ"

ලුසිෆර්ගෙ ඇගිලි එක්ක තමන්ගෙ ඇගිලි පටලවගත්ත ජන්ග්කුක් ෆොටෝ එකක් ගත්තා...

ලුසිෆර්ගෙ ඇගිලි එක්ක තමන්ගෙ ඇගිලි පටලවගත්ත ජන්ග්කුක් ෆොටෝ එකක් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( උඩින් තියෙන අතේ ඇගිලි ප්ලාස්ටර් කරල කියල හිතාගන්න )

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now