ᑕᕼᗩᑭTᗴᖇ 13☠︎︎...

1.9K 352 316
                                    

" හියුන්ග් නැගිටින්න...හියුන්ග්...තුනයි වෙලාව...කන්න ඇහැරෙන්නකෝ...හියුන්ග්...ඒයි ...

" නැගිටල ඉන්නෙ මම"

" එහෙනම් ඇදෙන් බැහැල එන්න...ඔය ආයි නිදිනෙ...ඒයි හියුන්ග්"

" නෑ මේ ඇහැරිලා...ඔය කකුල හොලවන්නෙ මම"

" අනේ ඇත්තට අත තුවාල වෙලා නැත්තම් ඇදෙන් ඇදල බිමට දානව මම...ආපහු එද්දී නැගිටල හිටියෙ නැති උනොත් අත තුවාල වෙලා කියල බලන්නෙ නෑ හොදේ "

ජන්ග්කුක් යනකම් කකුල හොලව හොලව හිටපු Lucifer ට ආපහු නින්ද ගියා...ඒත් හීනෙන් වගේ ආපහු ඇහෙන්න ගත්ත අඩි සද්දයක් නිසා Lucifer ආයි නැගිට්ටා...

" නැගිටල නැගිටල මම...

" ඒක හොදයි...කෝ දැන් වාඩි වෙන්න...වතුර ටිකක් බීල ඉන්න මුලින්ම "

Luciferට වතුර එකක් බොන්න දීපු ජන්ග්කුක් Luciferට කවන්න ගත්තා...

" ඔන්න කාල ඉවරයි...අත රිදෙනවද හියුන්ග්...ජිමින්ට කතා කරන්න ඕනද?"

" මේව මට හුරුයි ඩෝල්...මේ ඔයා වැඩ කරන තැනට යමු...මමත් එතන ඉන්නම්"

" ඇවිදින්න අමාරුද හියුන්ග්?"

" අත කැපුනෙ ඩෝල්..අත උස්සන්න බැරි ගතිය විතරයි තියෙන්නෙ...යන් දැන්"

ජන්ග්කුක් study room එකට යද්දී Lucifer එයාගෙ ඔෆිස් රූම් එකට ගිහින් ෆයිල්ස් වගයක් අරගෙන ඇවිත් ඒව ඇදේ ඉදගෙන චෙක් කරන්න ගත්තා...ඒත් ටිකකින් ගේ ඇතුලෙන් ජිමින්ගෙ කටහඩ ඇහුන නිසා Lucifer ජන්ග්කුක්ට වැඩ කරන්න දීලා එලියට ගියා...

" මොකෝ ජිමිනා?"

" උබට කොහොමද බලන්න ආවෙ...ආආ අමාරු උනොත් මේව එකක් බීපන්"

" අර කොල්ලට කොහොමද?"

" අවුලක් නෑ... දැන් ටිකකට කලින් සිහිය ආවා...ඒකගෙ යාලුවො දෙන්නෙක් ඇවිත් එක්කගෙන ගියාම මම මෙහෙට ආවෙ"

" උබ මෙහාට එනව ඒ කොල්ලො දැක්කෙ නෑ නේද?"

" පිස්සුද බන්...කොල්ලො උඩ කොටසට ගියාම ආවෙ මම"

" හරි එහෙනම්...මේ මම ඩෝල් එක්ක ඉන්න ටයිම් එක...උබ උබේ හබීත එක්ක ඉදාම් අපේ පවුල් වලට බාදා නොකර"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎حيث تعيش القصص. اكتشف الآن