ᑕᕼᗩᑭTᗴᖇ 39☠︎︎...

1.7K 313 388
                                    

මූණ හෝදගත්ත Lucifer ජන්ග්කුක්ගෙ අතකින් තදින් අල්ලගෙන වොශ්රූම් එකෙන් එලියට ආවෙ Lucifer යන වේගෙට ජන්ග්කුක්ත් ඉබේටම ඇදිල වගේ යද්දී....

වොෂ්රූම් පැත්තෙන් වෙඩි හඩවල් දෙකක් එක ලග ඇහෙද්දී කලබල උන restaurant එකේ ස්ටාෆ් එක ඉක්මනට පොලීසියට කෝල් කරන්න හැදුවා...

ඒත් ලගම ඇහුන වෙඩි සද්දෙ නිසා වේටර් අතින් ෆෝන් එක බිම වැටුනා...

" ඇතුලෙ ඉන්න උන් ඔක්කොම එලියට ඇවිත් ඉස්සරහ දණ ගහගන්නවා..."

හොබී බිමට වෙඩි තියල කෑගහල එහෙම කියපු පාර ඇතුලෙ බයට හැංගිලා හිටපු අය ඇවිත් ඉස්සරහින් දණගහගත්තා...

" rm..ඇතුලට ගිහින් තව උන් ඉන්නව ද බලපන්"

හොබීට ලාවට ඔලුව වනලා හා කියල කියපු නැම්ජූන් restaurant එකේ කිචන් එකයි ස්ටාෆ් එකට වෙන් වෙලා තියෙන කාමරයි චෙක් කරල හැංගිලා හිටපු කෙල්ලෙක්ව ඇදගෙන ආවෙ ජිමින් එලියට වෙලා පොලිසියට කෝල් කරන්න හදපු සිකුරිටි ව ඇදගෙන එද්දී...

ඒ දෙන්නවත් බිම දණගහගෙන ඉන්න අය ලගටම තල්ලු කරපු හොබී පුටුවක් ඇදල අරගෙන වාඩිවෙලා ඒ කට්ටිය පැත්තට ගන් එකත් දික් කරගෙන බලාගෙන හිටියෙ Lucifer එනකම්...

ජන්ග්කුක්ව ඇදගෙන restaurant එකෙන් එලියට යන්න බලාගෙන ආපු Lucifer නැවතුනේ ඉස්සරහ දණගහගෙන ඉන්න restaurant ස්ටාෆ් එක දැකලා...

" මුන් පොලීසියට කෝල් කරන්න හැදුවද හෝප්?"

" ඔව්...මොකක්ද මුන්ට කරන්න ඕන?"

" ජින් , cctv ඩිලීට් කරන්න මුන්ගෙ..."

ජින් එතනින් යද්දී ජන්ග්කුක්ව තමන්ගෙ ඉස්සරහට ගත්ත Lucifer ජන්ග්කුක්ට ගන් එක දුන්නා...

" මුන් අට දෙනාටම එක පාරින්ම මැරෙන විදියට තියල දාන්න "

" එ...එයාල අහිංසකයි නෙ හියු...

" කියපු දේ කරපන් බිච්"

ලොකු හුස්මක් අරගෙන පිට කරලා ඇස් බොද කරල තියෙන කදුලුත් පිට අල්ලෙන් පිහිද ගත්ත ජන්ග්කුක් එක්කෙනෙක් පැත්තට ගන් එක ඒම් කරා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now