ᑕᕼᗩᑭTᗴᖇ 18☠︎︎...

2K 335 290
                                    

" කූ...නැගිටින්නකෝ ....නවයත් පහු වෙලා දැන්...නැගිටින්න...හියුන්ග්ට පොඩී වැඩකට එලියට යන්නත් වෙලා...කෝ නැගිටින්නකෝ කොල්ලො...

" නැගිටල ඉන්නෙ...ඒත් ඇගට පණ නැති ගතියක් දැනෙනව හියුන්ග්"

" ඔව් ඉතින් රෑට බාගෙට කාලනෙ නිදාගත්තෙ...එන්න කාලා වොෂ් දාමු"

Lucifer ජන්ග්කුක්ව වඩාගෙන ඇවිත් කිචන් ටේබල් එකෙන් වාඩිකරා...ජිමින්ට කියල ගෙන්නගත්ත කෑම එක ජන්ග්කුක්ට කවලා වොෂ් දම්මවලා තමන් ආස ඇදුමක් ඇන්දෙව්වා...

" කූ..."

" හ්ම්"

" මාත් එක්ක තාම තරහද ඩෝල්?"

" තරහ වෙන්න තරම් අපි දෙන්න අතරෙ බැදීමක් තිබුනෙ නෑනෙ හියුන්ග්"

" ඔහ්...එහෙමත් දෙයක්නෙ...මේ මම කිස් කරන්නද ඔයාව?"

" ඇයි දැන් වෙනදත් අහලද කිස් කරේ?"

" නෑ ඉතින් තරහ අයව කිස් කරද්දී අහල කිස් කරන එක හොදයිනෙ"

ජන්ග්කුක් Lucifer තමන්ව කිස් කරනකම් බලාගෙන හිටියත් Lucifer කරේ ජන්ග්කුක්ගෙ කම්මුලකට අත තියාගෙන ජන්ග්කුක්ගෙ මූණ පුරා ඇස් යවපු එක...අන්තිමට Luciferගෙ ඇස් ජන්ග්කුක්ගෙ තොල් මත නතර උනා...

අන්තිමට Luciferගෙ ඇස් ජන්ග්කුක්ගෙ තොල් මත නතර උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" මගෙ ඩෝල් හරිම ලස්සනයි නේද...ඒත් දැන් මේ රෝස කම්මුල් ටිකක් බැහැල නෙ"

" කරන දෙයක් කරන්න හියුන්ග්...මෙහෙම ඉන්න ආස නෑ මම"

තව පොඩි වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගෙන හිටපු Lucifer ජන්ග්කුක්ව සිපගන්න ගත්තා...

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now