ᑕᕼᗩᑭTᗴᖇ 79☠︎︎...

Start from the beginning
                                    

" ජන්ග්කුක්ක්ක්ක්....

ඇහුන සද්දෙට ඉබේටම වගේ ඇහැරිලා ඇදේ වාඩිඋන ජන්ග්කුක් පොඩි වෙලාවක් හිටියේ ලුසිෆර් තමන්ගෙ නම කියල කෑ ගහන සද්දෙ ඇත්තටම ඇහුනද නැත්තම් හීනයක්ද කියල ඔලුවට ප්‍රොසෙස් කරගන්න බැරි උන නිසා...

" උබ පොඩි පගයා...නැගිටිනවාවා...කූකූකූ...ජන්ග්කුක්ක්ක්...

වොශ්රූම් එකෙන් ලුසිෆර් තමන්ට බනින ගමන් කෑ ගහන සද්දෙ ඇත්තටම ඇහෙන බව තේරුන ගමන් ඇදෙන් බැහැපු ජන්ග්කුක් වොශ්රූම් එකට දිව්වෙ ලුසිෆර්ට කරදරයක්වත්ද කියල හිතලා...

කලබලෙන් දොර ඇරගෙන ඇතුලට ආපු ජන්ග්කුක් දැක්කෙ කණ්ණාඩිය ඉස්සරහට වෙලා ටවල් එකෙන් මූණෙ පැත්තක් වහගෙන ඉන්න ලුසිෆර්ව...

" ඇයි හියුන්ග්...මූණට මොකද උනේ...ඇයි ඔය...?"

" ඇයි ඔය ?...මෙන්න...මේ බලනව...මෙන්න "

" ඕක එච්චර කෑ ගහන්න දෙයක් නෙවේනෙ"

" කෑ ගහන්න දෙයක් නෙවේ...ඔයාට තිබුන කූ මාව වොශ්කරවන්න බැරිනම් අඩුම මූණවත් හෝදන්න...අනෙ මගෙ මූණ"

" හියුන්ග් ඕක පොඩි පිම්පල් එකක්නෙ"

" පොඩි උනත් පිම්පල් එකක්නෙ...මම මොන ගුබ්බෑයමක රිංගල ආවත් මගෙ මූණ හොදට බලාගත්ත කූ...උබ කොහොමත් දැන් මට වෙනස්කම් කරනව වැඩී කූ"

" මම?...මම හියුන්ග්ට වෙනස්කම් කරේ කවද්ද?"

" ඊයෙ කරේ...මාව නාවලවත් නෑනෙ..."

" හියුන්ග් මට බැන්න එක වැරදී"

" යැයි යැයි තමයි...බලන්න කූගෙ හැටි...කරන්ට් වැදුන කුකුලෙක් වගේ "

" හියුන්ග්ග්ග්...මගෙ නින්දත් කෑව මෝඩයා"

" මට සෝෆා එකේ නිදාගන්න දුන්න නිසා නිදාගත්ත ඇති ඔය...යන්න මට තේකක් හරි ලෙමන් එකක් හරි හදන් එන්න...හොදටම ඔලුව කැක්කුමයි මට"

" මාව සර්වන්ට් වගේද පේන්නෙ?"

" නෑ...පුද්ගලික සේවකයා විදියට...යන්න දැන්...මාව වොශ්කරේ නැති එකට දඩුවම ඔය"

𝕷𝖀𝕮𝕴𝕱𝕰𝕽...☠︎︎Where stories live. Discover now