11 🤍

77 21 2
                                    

Jungkook : එයා හිටියත් නැතත් මොකද අනේ ?

Hee : අම්... හරි එහෙනම් . මං එන්නම්...

Jungkook : ඕකේ මිසිස් ජියොන් හෙට ඉදන් ඔෆිස් යන්න ලෑස්ති වෙන්න එහෙනම් මිස්ට ජියොන් එක්කම...

Hee : හරි මිස්ට ජියොන් .... 😅

Jungkook : 😌😏

Hee : ලන්ච් එක හදන්නත් ඕන ... ඔයා චේන්ග් කරගෙන එන්න

කෙල්ල නැගිටලා යන කොට ජන්කුක් කෙල්ලගෙ අතින් ඇද්ද නිසා කෙල්ල ආපහු ඇදිලා ඇවිල්ලා ඉන්ද උණේ ජන්කුක් ගෙ කකුලක් උඩ . කෙල්ලගෙ ඉන වටේ අත දාලා කෙල්ලව බදා ගෙන ජන්කුක් කතා කරන්න ගත්‍තෙ යුන්හි ජන්කුක් ගෙ කතාව අහං ඉන්න කොට .

Jungkook : අහන්නකො...

Hee : කියන්න බලන්න...

Jungkook : මගේ වයිෆ් හැමදාම උයනවනෙ. අද ජන්කුක් තමා ලන්ච් හදන්නෙ... ඕකේ ?

Hee : අම්... ඒත් ඔයාට ?

Jungkook : ශ් ශ් කතා නෑ... අද ලන්ච් හදන්නෙ මං ඔන්න... ඔයා කන්නෙ මොනවද කියලා තීරණය කරන්නකො . මං චේන්ජ් කරන් එන්නම්.... ම්ම්

යුන්හි ඔළුව වනලා නැගිටින කොට ජන්කුක් කෙල්ලගෙ තොල් උඩ පුංචි කිස් එකක් තියලා උඩට ගියේ චේන්ජ් කරගෙන එන්න .

Few minutes later

Hee : අහ්... කූ !

Jungkook : මොනාද් දැන් හදලා ඕන ... ?

Hee : අම්... ඉන්න මාත් උදව්~ යා යා... මොකද්ද කරන්නෙ...

Jungkook : මෙන්න මෙහෙම හරි.... ඔහොම ඉන්න ...

කෙල්ල කටින් බෝඩ් එකත් උස්සගෙන ඇවිල්ලා ජන්කුක් ට උදව් කරන්න සැරසෙන කොට ජන්කුක් කෙල්ලව උස්සලා ෆැන්ට්‍රිය උඩ ඉන්දුවේ කෙල්ල මූණ ඇඹුල් කර ගන්න කොට...

Hee : හරි එහෙනම්.... මට ඕනේ ඩම්ප්ලින්. එග්‍ රෝල් . කිම්බප්. තව....

Jungkook : කිම්චි එක්ක රයිස් !

Hee : යෙස්.... ඒක නෙමෙයි... මං මෙතෙන්ට වෙලා ඉන්න ඕනද ඔයා උයනකන්මමමමමමම.....?

Jungkook : දේ...

Hee : ඒත් මට කම්මැලීනේ...

Jungkook : කම්මැලි හිතෙන එකක් නෑ අපි කතාවක් දාමු ඉතිම් .

YUNHEE 🤍 || Sinhaal (ONHOLD)Where stories live. Discover now