8 🤍

66 17 0
                                    

පසුවදා ----

ජන්කුක් ඔෆිස් ගියාට පස්සෙ යුන්හි ගෙවල් අස් කරලා දැම්මා ජීනිගෙ බ්‍රෙක්ෆස්ට් එකත් මේසෙ උඩ රෙඩි කරලා එයා ගියේ තවමත් නිදා ගෙන ඉදපු ජිනීට අඩගහන්න .

ටොක්...ටොක්...ටොක්

Jini : කවු....ද්..ද අනේ ?

Hee : ජිනී... මේ මං ඔයා නැගිටලා නම් බ්‍රෙක්ෆස්ට් එක ගන්න එන්න .

Jini : කීයද ඔන්නි වෙලාව...

Hee : නවයයි විස්සයි....

Jini : මං එන්නම් ඔන්නි...

ජිනී එහෙම කිව්වම යුන්හි සාලෙට වෙලා පොතක් කියව කියව හිටියෙ වැඩ සේරම ඉවර නිසා . විනාඩි කීපෙකට පස්සෙ ජිනීත් සාලෙට ආවෙ බ්‍රෙක්ෆස්ට් ගන්න .

Hee : අහ්... ඔයා ආවද ? මං බ්‍රෙක්ෆස්ට් එක මේසෙ උඩ තියලා වහලා ඇති . කාලා ඉන්න ....

Jini : ජන්කුක් ඔප්පා කෝ ඔන්නි...?

Hee : ජන්කුක් ඔෆිස් ගියා...

Jini : අයියෝ.... එහෙමද ? ශිට්... මෙයා මට නැගිට්ටුවේ නෑනෙ ඔප්පා යන්න කලින්ම...

යුන්හිට නෑහෙන විදියට Jini කුටු කුටු ගගා ටේබල් එකට ගිහින් බ්‍රෙක්ෆස්ට් එක කන්න ගත්තෙ යුන්හි ආපහු කියව කියව ඉදපු පොතට අවදානෙ දෙන කොට .

ටික වෙලාවකින් ජිනිත් ඇවිල්ලා යුන්හි ඉදන් ඉදපු සෝෆා එකට ඉස්සරහ සෝෆා එකෙන් ඉද ගත්තෙ ෆෝන් එක අතට ගන්න ගමන් .

Jini : ඔන්නි... ඔයා ගෙ වයස කියද ?

Hee : මට විසි හයයි . ඔයාට ?

Jini : මට විසි හතරයි . එතකොට ඔන්නිට කොහොමද ජන්කුක් ඔප්පව හම්බුණේ ?

Hee : මොකද්ද ?

Jini : අනී... ඔය දෙන්නා මැරි කළේ affair එකකින්ද ? නැත්නම්ම්ම් ?

Hee : අනී අනී... මේක අපෙ අප්පලා දෙන්නා තමා ඇරේන්ජ් කරලා තියෙන්නෙ... Affair එකකින් නෙවෙයි .

Jini : අහ්... මං හිතුවා .

Hee : අහ්... ඔයාගෙ විස්තර කොහොමද ?

Jini : එහෙම විශේෂයක් නෑ ... මං ඉන්නෙ ෆුල් හැපි එකේ... පොඩි කාලෙන් පස්සෙ මං මෙච්චර කාලයක් ජන්කුක් ඔප්පලගෙ ගෙදර ඉදලම නෑ...

YUNHEE 🤍 || Sinhaal (ONHOLD)Where stories live. Discover now