"පැහැසරෝ...මගේ ෆෝන් එක දැක්කද බම්!"
"මගේ කැබින් එකට උබ ගෙනාවේ ඇති බලපන්"
පැහැසර කියනකොට ටේනුක් ෆෝන් එක හොයන් කැබින් එමට දිව්වා,දිව්වා දිවිල්ලක් උසේන් බෝල්ට්ගේ ආච්චි වැහිලා වගේ,
"ඒයි මේ...අරූට මොන පකෙක් වැහිලද ඒ පාර"
උශාන් පැහැසරට ඇනලා කියනකොට පැහැසර හිනාවෙන්න ගත්තා,පැහැසර දන්නවා වගේ සීං කෝං එක,ඔන්න අර බටු ඇටයා ඇස් හීනි කොරං පැහැසර දිහා බලං,
"මේ මොකත මේ??"
ඇස් හීනි කරන් උන්න උශාන්ගේ මූනට ගස් ගෙම්බා වගේ පැනපු පැහැසර අහනකොට උශාන් විජහට මූන පස්සට කරගත්තා
"ඇයි උබ මිම්ස් ගහලද ආවේ ද නැතුව ත කියන්නේ??"
උශාන් අහනකොට පැහැසර දිව දාලා වදුරෙක් වගේ විරිත්තන්න ගන්නකොට උශාන් රවන්න ගත්තා,
"නෑ ගංජා ගහලා"
හරි!! කාලබෝම්බේ අවුස්සගත්තනේ පැහැසර ගෞරවයෙන් උබට බුදු සරණයි!!
"අනේ මේ උද්දික පුතාට කියන්නේ නෑ මම,තොපි මට දැං මොකුත් කියන්නෑනේ හා හා ඔහොම යමුකෝ මගෙ පුතේ!"
උශාන් කියෝ කියෝ කෑ ගහනකොට කැබින් එකෙන් එලියට ආවේ ටේනුක් මෙච්චර වෙලා ටෙලිකොම් සංස්තාවෙද මන්දා ඉදලා කොල්ල විනාඩි ගානකට පස්සේ එලි බැස්සා
"අනේ මේ උශාන් උබ දන්න මගුලක් කියවපන්"
"ඇයි දැන් ටේනුක් දන්නවද මට වඩා!! අඩෝ මේ ටේනු තිරිසනෙක් වෙන්නෙපා ඕයි,මම කියන්නේ උබලව මේ අත් දෙකෙන්ම හදපු මට-"
උශාන් කියවන දිහා පැහැසරයි ටේනුකුයි දෙන්නා කටබලියං කරගෙන අහං ඉන්නකොට එකපාරටම පැහැසර,
"මොකක් තොගේ අත් දෙකෙන්"
කියලා හිනාවෙන්න ගත්තේ උශාන් දෙපිටින් යන්න රතු වෙන්කොට,මම කියන්නේ ඇයි මේ මනුස්සයා මේ රතු වෙන්නේ,ඔහොම තරහා අරං හරියනවද අදකාලේ ළමයි!!
"අනේ තොපේ කෙලෙහි ගුණ නොදන්නා කම,උබලගේ අම්මා වගේ උන්න මටනේ උබලා ඔහොම කරන්නේ!!"
උශාන් කෑ ගහනකොට ටේනුක් ඔලුව දෙපැත්තට වනලා හිනාවෙවී යනකොට පැහැසර පැත්තක පුටුවක් ඇදලා වාඩි උනා,
YOU ARE READING
කාළ ස්වේත |TK Nonfiction | Slow update
Non-Fictionඒ බෝල ඇස්~ වගකීම් පිරුණු මුරණ්ඩු ඇස්~ ඒ පණ්ඩිත නමුත් අඩන අහිංසකයාව මට ආපහු වතාවක් මතක් කලා~ ආයුක් ඉදුණිල් දීමන්ත දේදුනුපාය නොදැනීම මගේ මූනට හිනාවක් ආවා!!
සිව්වැනි දිගහැරුම~
Start from the beginning