මගෙ ඇස් අල්ල ගත්තේ එක පොටෝ එකක්

aryan_yr_ Lost in my own thoughts

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


aryan_yr_ Lost in my own thoughts
.
.
.
. 02.05.23
#me #freedom  #music  #black

මන් ටික වෙලාවක් ඒ පෝස්ට් එක දිහා බලන් හිටියා..ඔව් මට මතකයි මේ විදියට තමයි මට එයාව එකට හම්බ උනේ..බීලා හිටියත් මට හොදට මතකයි ..මට පොතත් දීලා යන්න යනකොට මාස්ක් එකකුත් දාගත්ත හැටි..මේ පොටො එක ගහලා තියෙන්නෙත් එදාමයි කියන්න යටින් දාලා තියෙන දිනෙත් හරියටම ගැලපෙනවා..

තිබ්බ පොටෝ අනිත් පොටෝ කිහිපයත් බැලුවත් ඔක්කොටම වඩා මගේ හිත මේ පොටෝ එක අල්ල ගනිද්දි මන් ඒකේ ස්ක්‍රීන් ශොට් එකකුත් ගහා ගත්තා..

ඊට පස්සෙ මන් පෝන් එක පැත්තකට දාලා ඇස් පියාගත්තේ ලාවට මෝදුවේගෙන එන නිදිමත නැති කරගෙන ආයෙ දුක් විදින්න ඕනෙ නැති නිසා..

ඇහැරලා හිටියත් ප්‍රශ්නයක් නෑ ඉතින් ඒත් සුවබර නින්දකුත් එකතු උනා ම අද දවස සර්ව සම්පූර්ණයෙන්ම ලස්සන දවසක් වෙයි කියලා මට හිතුනා..

.
.
.
.
.

"අඩේ සහෝ මාර වැඩේ නේ " 

හදිස්සියෙම මගේ කාමරේට කඩාශේනු කඩා පාත් වුනාම මන් පුටුවෙන් කැරකිලා එයා දිහා බැලුවා..කොල්ලා මගෙ ඇද උඩ ඉදගෙන ක්ලාස් ගිහින් ඇවිත් තාම ඇදුම් මාරු කරලත් නෑ ඒ මදිවට හතිත් දානවා..

"මොකද බන් මීටර් සීය වත් දිව්වද "

"සීය නෙවෙ යකෝ අද  ක්ලාස් එක ගාවදි මගෙ කා එකට කොල්ලෙක් හැප්පෙන්න ගියානේ "

" මොකක් !! "

" කලබලේනෙ සගෝ හැප්පුනේ නෑ හැප්පුනේ නෑ ඕයී ..මන් කිව්වෙ හැප්පෙන්න ගියා කියලනේ "

මට හිතා ගන්න බෑ මේ මනුස්සයා වාහනේට තව මිනිහෙක් යට වෙන්න ගියා කියලා මෙච්චර සතුටින් උඩ පනින්නෙ මොකද කියලා..

ඒක දිග කතාවක් Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ