මම වීනස් උනාම ඩියානා වෙන්නේ කවුද ඉතින්???

පුන්චි හිතට අද හරියට ප්‍රශ්න වද දෙනකොට නිදහස කියලා එකම දේකට තිබුනු නින්ද හොයන්න තමයි පුන්චි එකා මේ ලැහැස්තිවෙන්නේ,නිදිබරට පියවෙන පිහාටු රෝස කම්මුල් සිපගනිද්දි නිදහසේ

ඇස් වහන් හිටපු පුන්චි කොල්ලා එකපාරටම ගැස්සිලා ගියේ ඉස්සරහට ආව ලොකු එලිය නිසා,ඒත්,

ඩෝංංංංංංංංං💥

පුන්චි එකා පැත්තකට විසිවෙලා යනකොට ලේ පිරුනු ඇස් වලින් තමන්ගේ තාත්තා තමන්ගේ ලගට කතා කරලා ඒ ඇස් වලට එබුනත් පුන්චි එකාගේ තාත්තගේ කටේ කචන හිරවෙලා ගිහිල්ලා,

පුන්චි එකාට කතා කරන්න ඉඩ නොදුන්න ඒ ඇස් අහිංසක ඉල්ලීමක් කලා

මගේ පුතා කෑගහන්නෙපා දෙයියෝ!!!!

අහිංසකයාගේ වචන ලොප් වෙනකොට තමන්ගේ තාත්තගේ පැත්තේ දොර ඇරිලා මනුස්සයෙක් ඇතුලට ආවට පුන්චි එකා ඇස් වහගත්තේ තමන්ගේ තාත්තගේ ඉල්ලීමට උනාට පුන්චි එකා ඇතුලට ආව නොදන්න ඒ මූනේ සම්පූර්ණ පිටපතක් තමන්ගේ ඔලුව ඇතුලට කාවද්දගෙන ඉවරයි

මහා හයියෙන් ඇහුන වෙඩි සද්දෙන් පුන්චි එකා බයටම තව තද කරලා ඇස් වහන් හිටියේ තමන්ගේ ජීවිතේ අනතුරේ කියන බය හදවතේ කේශනාලිකා තුලින්ම මොලේට කරපු තරවටුවකට නිසා මිස හිතේ ඇති උන තාත්තාව බේරගන්න ඕනේ කියන අදහසෙන් නම් නෙවෙයි,

කොල්ලා දිහා එකපාරක් බලපු මිනියා යන්නම ගියේ මූට සිහිය නෑ කියලා හිතාගත්ත තමන්ගේ හිතේ වැරදි වැටහීම එක්ක,මිනිහා ඈතට යනවා එක්කම හිර කරන් හිටපු කදුලු රොස කම්මුල් මත රටා ඇන්දේ සද්දයක් නැතුව ඉකි ගහන පොඩු එකා විතරක් පණ ගැහෙන හදවතකට කාර් එක ඇතුලේ ඉතුරු වෙනකොට,

හැබැයි ඒ කතා කරන  තාත්තගේ ඇස් පුන්චි එකාගේ අතට  දේදුනුපාය company එකේ යතුරු බාරදීලා කියපු කතාව නම් පුන්චි එකාට ඒ වයසේ හැටියට තේරුමක් තිබුනේ නෑ,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

පුතේ හැංගෙන හැංගෙන තරමට කොටියගෙන් බේරෙන්න උබට පුලුවන

එ වචන එක්ක පුන්චි එකාගේ ඇස් වලට අහු උනේ ලොකු වෙලා ගියපු පුන්චි කොල්ලෙක්ගේ ඇස් දෙකක්,

ඉතින්!!!  දෛවයට අනුව තමයි දැන් හැමදේම වෙන්නේ ඩියානා!!!

වීනස් හොයන් එකපාරක් එන්න හැමදාටම මම උබව ආරක්ෂා කරනවා!!!

_______________________

,හේයි චින්ජෝ....

මම ආවේ ලොකූ කතාවක් කරන් එපිසෝඩ් 20ක්  25ක් විතර තියෙන ශෝට් ඇන්ඩ් ස්වීට්  බ්ලඩී ස්ටෝරි එකක් එක්ක,

බ්ලඩී කීවම මාෆියා නෙවෙයි හාත!!!!

මම මේක මේ අවුරුද්දේ ඉවර කරනවා,

ඉතින් කවුද ඒ පුන්චි එකා

එතකොට ඇස් ලොකු උන පොඩි කොල්ලා,

දේදුනුපාය company එකේ ownerගේ murder කවුද??

Thank you Luke_TigerBun අක්කේ කවර් එකට ඒක ගොඩක් ලස්සනයි

Thank you Luke_TigerBun අක්කේ කවර් එකට ඒක ගොඩක් ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිගටම ඉන්න මාත් එක්ක

මේ කාළස්වේත!!

කාළ ස්වේත |TK Nonfiction | Slow update Where stories live. Discover now