Sunghoon- ඔයා එයාට කිව්වේ මොකක්ද?

Heeseung- Niyara අනිවාරෙන්ම Hazoo ව මරයි. එයාව නවත්තන්න පුළුවන් Jeongin  ට විතරයි

Jake - මොකක් ඒ කොහොමද?

Heeseung- මොකද කිව්වොත් Niyara  ආදරේ කරේ එයාට. ඒත් එයාගේ දුෂ්ට කමත් එක්ක එයා ආදරේ තේරුම් ගත්තේ වැරදියට.

Hana - ඒත් Jeongin ඒක දන්නේ නෑනේ.

Jay- ඒක ආදරේ නෙමෙයි Hana.එතකොට එයා ....

පොර බයවෙලා Heeseung දිහා බැලුවා. Heeseung ඒක පිළිගන්න ඔළුව වැනුවා. Niki ටත් ඒක තේරුණා.

Heeseung- දැන් කැහැටු වවුලෝ ටික ගියොත් හොඳයි. සුදු හූනා එනවා මාත් එක්ක. Jake   Seungmin  ඔයා ගාවට එයි.ඔයා එයා එක්ක ගිහින් Ghostriders  ලට උදව් කරන්න

Jake -  මාව වෙන් කරන්න එපා

Sunghoon- කිව්වම අහලා පලයන්.Jaku වෝ.

Jake - මම මොන රෙද්දටද Alpha වුණේ

කියලා  පොර බලාගෙන හිටියා. Heeseung Sunghoon එක්ක ගියා.

Heeseung- ඔයා එතකොට H...

Sunghoon- මම දැන් එයාට ආදරේ කරන්නේ නෑ. දුක් වෙන්න එපා Heeseung.

Heeseung- මියන්හේ Hoon

Sunghoon- දුක් වෙන්න එපා. මට ආදරේට වැඩිය මගේ සහෝදරයොන්ව වටිනවා

Niyara ඒ වෙනකොටත් හිටියේ Caliba වල. අවුරුදු 200 කට කලින් හැමදේම පටන්ගත්ත තැනට.

Niyara  -   එළියට එනවලා මොනවටද හැංගෙන්නේ?

Hazuki- මම කවදාවත් හැංගුණේ නෑ Niyara.  තමුන් තමයි....

Niyara- එතකොට දැන් ගුහාවක් ඇතුළේ ඉඳලා කුමන්ත්‍රණය කරේ මමද?

Hayoon- Niyara !

Niyara- Hayoon ඔයා මේ දේවල් වලින් ඈත්වෙලා ඉන්න. මේක මගෙයි Hazoo ගෙයි ප්‍රශ්නයක්

Hayoon- ඔයාට පුළුවන් මේවා නවත්තන්න Niyara. 

Niyara- ඒත් ඒකෙන් මට මොනවද වෙන්නේ? මට පටන්ගත්ත දෙයක් නවත්තන්න බෑ Hayoon.

Hayoon- ඒත් Niyara.. ඔයාට ආපහු හිටපු කෙනාම වෙන්න බැරිද?

Niyara- ඔයා ඕක මම යන දවසෙම අහන්න තිබුණා Hayoon. දැන් මම ඉස්සර හිටපු මෝඩ ගෑනි නෙමෙයි

Hazuki- තමුන් හැමදාමත් මෝඩයි Niyara.තමුන් Shigeta පරම්පරාවටම කැළැලක්

Niyara- මම Shigeta කෙනෙක් නෙමෙයි Hazuki Shigeta. Harua කවදාවත්ම මට අප්පෙක් වුණේ නෑ.

Hazuki- තමන්ගේ අප්පටම අපහාස කරන්න තමුන් කවුද Niyara

Niyara- එයා මගේ ඔම්මා මැරුණට පස්සේ  ඔයාගේ ඔම්මගේ ලස්සනට එයාව රැජිණ කරගත්තා. ඒත් එයා ඔයාට විතරයි ආදරේ කරේ. මට ඔයාගේ සහෝදරියක් වෙන්න ඕන වුණා.

Hazuki- ඒත් තමුන් කවදාවත් ම මගේ සහෝදරි වුණේ නෑ

Niyara- ඔයාගේ ඔම්මා වෙන්න දුන්නෙත් නෑ.

Hayoon- ඕක නවත්තන්න. අපි මොන දේ කරත් එකම ලේ දුවන සහෝදරියෝ

Niyara- දැන් ඇති කතාකරා. Andromeda Hayoon  ව බලාගන්න. Hazuki  අපි මේක අදම ඉවරයක්  කරමු.

Thesius- Niyara ,

Niyara- ඇයි තමුසේ ?

Thesius-  දන්නවද එදා යෂ්ටිය හොරකම් කරලා Hazuki ට දුන්නේ කවුද කියලා?

Niyara- ඒකෙන් වැඩක් නෑ.

Thesius- ඔහෙලා ඔක්කොම මගේ උගුලට අහුවුණා.

Hazuki- යාහ්.....තමුන්.....තමයි....හැමදේකටම මුල

Niyara- එයා තමයි  මගේ අප්පා Miss Shigeta.

Hazuki- මියන්හේ Niyara. ඒත්...

Niyara- මම තමුන්ට කවදාවත්ම  සමාව දෙන්නේ නෑ

Hayoon  Thesius දිහා බැලුවා. එතකොට තමයි එයාට තේරුණේ එදා Niyara ගේ  යෂ්ටිය හොරකම් කරලා Hazuki ට දීලා තියෙන්නේ Thesius කියලා

ඒත් එයා පරක්කු වැඩියි. මොකද එතකොට Niyara ගේ යාළුවො Ghostriders ලත් එක්ක Fight කරන්න අරන් ඉවරයි.

Hayoon Thesius එක්ක Fight කරන්න ගත්තා

Jiyun - තමුන්ට මම

Malory - ඇයි තමුන් කියලා මට මොනවා කරන්නද?

Jake Seungmin ගේ පිටේ එතනට ඇවිත්

Jake- Hold up. Waiting minute. Something Ain't  right

Seungmin- ඒ මොකක්ද යකෝ?

Jake- කොහෙද Sunoo යි Yukiයි?

Yuki -මම මෙහෙ!

Sunoo - බලාගෙන ඉන්නේ නැතුව උදව් කරනවා.

Seungmin-  මේ Jake ඔක්කොම ඉවර වුණාට පස්සේ මගේ ඇඟ කහලා දීපන්

Jake-මගේ මිනිහගේ ඇඟ කහන්නේ නැතුව මම බම්බු ගහන්න ද?

To be continued..

මොකද හිතෙන්නේ මේක බලන අයට 😐?
































Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now