Heeseung - උඹට වැරදිලා එයා ඔක්කොම අල්ලගත්තා.
Jihoon - ඒක වෙන්න බෑ. එතකොට අපේ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙනවද?
Chaehee- ඒ අපි අරගොල්ලොන්ව මට්ටු කරන්නේ කොහොමද?
Heeseung- Jihoon උඹ ලෑස්ති ද
Jihoon- ඔව් මම ලෑස්තියි
Heeseung -මේ දේ අපි කලිනුත් කරානේ.දැන් ආයෙත් කරමු
Chaehee- මම මොකද කරන්නේ?
Heeseung - ඔයා තමයි එයාලව උගුලකට අහුකරගන්න ඕන.දැන් ඔය Werewolf කෙල්ල හිරකරලා ඇති එයාලා. ඔයාට තියෙන්නේ එයාව නිදහස් කරගෙන එන්න
Chaehee- මම කොහොමද ඒක කරන්නේ. මම උන්ට බයයි. ඔයා Princess Shigeta ව අරගෙන එන්න තිබ්බේ
Heeseung- ඔයා හිතනවද මම ආදරේ කරන කෙනෙක් ව එහෙම අනතුරේ දායි කියලා. බලන්න Chaehee. ඔයා ගේ Oppa Alpha කෙනෙක්. ඒ කියන්නේ ඔයත් Alpha
Chaehee- ඒත් දැන් මම අවතාරයක්නේ
Heeseung- අවතාරයක් වුණත් ඔයා එදා Niki ව බේරගත්තා. ඒ වගේ ම දෙයක් අදත් ඔයා කරන්න ඕන
Chaehee- අද මම මැරෙනවා නේද
Heeseung- මට කණගාටුයි ඒ ගැන මම කියන්න දන්නේ නෑ. අනික ඔයා කිව්වෙ තව අවුරුද්දක් ඉන්නවා කියලා නේද
Chaehee- අද තමයි මම ඒ ආත්මෙදි මැරුණේ. ඒ කියන්නේ අද තමයි මම චුත වෙන්නේ.
Heeseung- ඔයා මොකක්ද කිව්වෙ මට තේරෙන්නේ නෑ.
ඒත් එතකොටත් එයා Jiyun ඉන්න පැත්තට ටෙලිපෝට් වුණා.
Heeseung- යාහ්... එයා මොකක්ද ඒ කියපු කතාව?
Jihoon - එයා අද මැරෙනවා එදා වගේම
Heeseung - එහෙනම් එයා ආවේ හිතලමයි. මම කොහොමද Sunoo ට මුහුණ දෙන්නේ දැන්?
Jihoon - එයා ඒක කරා. දැන් උන් අපේ පැත්තට එනවා
YOU ARE READING
Heirs Of Transylvania || Enhypen ✔️
Fanfictionමායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silvermirror23