●●●●Taehyun- උඹ කියන්නේ ඒ යකා Mate ව හොයාගෙන ගියා කියලද
Haruto - ඔව් මචන් මට මගදී Sunoo ගේ නන්ගි ව හම්බවුණා.එතකොට තමයි මමත් දැනගත්තේ
Taehyun- ඔහොම යමුකෝ. එයාගේ Mate Vampire කෙනෙක් ද?
Haruto - මම දන්නේ කොහොමද බන්?
Taehyun- ඕයි උඹ මට වැඩ කරනවනන් ඒවත් දැනගන්න ඕන.බලනවා අපි තාම Werewolves ලා දෙන්නයි අල්ලගත්තේ.
Haruto - ඉතින් ඇයි යකෝ උඹ ඒක මට කියන්නේ. මම අවතාරයක් නේ
Taehyun- මෙච්චර රටේ ප්රශ්න තියෙනවා...මේකා...
Hana - සන්සුන් වෙන්න Oppa.
Taehyun- මේවා Serious ගන්න ඕන ප්රශ්න යකූ.
එතකොටම එයාලා පැත්තට අනික් හතරදෙනා එනවා දැක්කා. ඒ අස්සෙ Haruto අතුරුදහන් වුණා.
උන් ටික දැකලා ටෙරීට හොඳටම තරහ ගියා.
Sunghoon- කාලෙකින් නේද මචන්?
Taehyun- කාලෙකින් නෙමෙයි යකෝ කල්පෙකින්.මෙච්චර කාලයක් උඹලා කොහෙද හිටියේ. බලනවා මම උඹලව හැම තැනකම හෙව්වා.
Jungwon- අපිට ඔයා Niyara ට වැඩ කරනවා ඇති කියලා සැක හිතුණා Hyung.
Niki - මොකද යකෝ උඹ ඒක කිව්වේ
Hana - කොහෙද අනික් තුන්දෙනා?
Sunoo- අපි දන්නෙ කොහොමද නන්ගි?
Taehyun- 😤😤🤧 හරි උඹලා ආපහු ආපු එක ගැන සතුටු වෙනවා.
Sunghoon- උඹ ඇත්තටම ද කිව්වෙ?
Taehyun- ඔව් යකෝ. දැන් මාත් එක්ක එනවලා
Niki - හැමතැනම Demons ලා
Hana- උන් මොක්කුද අනේ.
Taehyun- මේ ඒක නෙමෙයි Sunoo... උඹේ නන්ගි කොහෙද ඉන්නේ
Sunoo - එයා මැරිලා අවුරුදු 240ක්
Taehyun- එතකොට මට අර යකා මොකක්ද කිව්වේ?
Kai -මොන යක්කු ද? අපි කතාකරේ අවතාරයක් එක්කනේ.
Sunghoon- Heeseung ගැන මොනවද එයා කිව්වෙ.
Taehyun- Future Wife ව බලන්න ගියාලු. ඕකව අහුවුණොත් නම් ඕකට ජීවිතේට ලේ බොන්න හම්බවෙන්නේ නෑ.
Niki - ඇයි ඒ?
Jungwon- තොත්ත බබෙක් උනාට ඔය වගේ ගොන් ප්රශ්න අහන්න එපා.මගේ මල්ලි ව මතක් වෙනවා🤧🤧
YOU ARE READING
Heirs Of Transylvania || Enhypen ✔️
Fanfictionමායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silvermirror23