Hayoon - Yunso ඔයා දන්න විදිහට Niyara ව පරද්දන්න පුළුවන් එකම මායාකාරයා කවුද?Felix- ඇයි ඔයාට බැරි ද?
Yeonjun- පුළුවන් නම් මෙයා මෙහෙම ඉඳියිද?
Hayoon - ඒත් අනික් අයව මට්ටු කරන්න පුළුවන් කෙනෙකුත් ඉන්න ඕන.
Yunso - ඒකට අපි හත්දෙනා එකතු වෙන්න ඕන. මේක ඉවරයක් කරන්න ඕන අපිමයි.
Yeonjun- දැන් කවුද ඒ අටදෙනා.
Dahee - මමත් එතනින් කෙනෙක් ද?
Hayoon - ඔව් ඔයානේ මගේ Soulmate
Eunwoo - ඇයි ඔයාලා ඒක ඒ දවස්වල ම ඉවරයක් කරේ නැත්තේ. ඔයාලා Niyara ට පැරදුනේ කොහොමද?
Yeonjun- මමත් මේ අහන්න හිටියේ ඒකම තමයි..
Yunso Hayoon දිහා බැලුවා. එයාට මොනවා කරන්නද කියලා තේරුණේ නෑ
Hayoon අන්තිමට ලොකු හුස්මක් අරගෙන කතාව කියන්න ගත්තා.(Flash back )
Hayoon - Tatarus කියන්නේ පෘථිවියට සමාන්තර ව යන සමාන්තර ලෝකයක්.ඒකේ රාජධානි 10ක් තියෙනවා. Caliba Transylvania කියන්නේ එතනින් දෙකක් විතරයි.
Eunwoo- එහෙමත් එකක් ද?
Hayoon - ඔව්.Werewolves ලා ඉන්නේ ඒවා දහයටම මැද තියෙන පත කැළෑවක. එයාලා තමන්ගේ පාඩුවේ කැළෑවට වෙලා ආතල් එකේ කාලා බීලා හිටියා.
Felix- අපි හැමදාම එහෙම තමයි
Hayoon - Vampires ලා කියලත් වෙනසක් නෑ. එයාලත් Transylvania බලාගෙන හිටියා. අනික් රාජධානිත් එහෙම තමයි.
ප්රශ්නේ පටන්ගත්තේ Caliba වලින්. එහේ ඒ දවස්වල හිටියේ මගේ අප්පා Shigeta Harua. එයාට මමත් එක්ක තව දුවලා දෙන්නෙක් හිටියා. Hazuki කියන්නේ මගේ නන්ගි.
Dahee- Niyara කියන්නේ ඔයාගේ ඔන්නි එහෙම නේද?
Hayoon - ඔයා හරි. Hazoo පවුලේ බාලම කෙනා හින්දා අප්පයි ඔම්මයි එයාට හුඟක් ආදරේ කරා. එයාට තමයි ඔක්කොම සැළකිලි තිබ්බේ. Niyara එච්චර නරක කෙනෙක් නෙමෙයි ඒ දවස්වල.
Yunso- ඒත් එයා තරම් නරක කෙනෙක් දැන් නෑ.
Hayoon - එයා එහෙම වෙන්න අපිත් හේතුවක් වුණා Yunso.
Eunwoo- හරි දැන් කතාව කියාගෙන යන්නකෝ
Hayoon - ඒක හින්දා මමයි Hazoo යි හුඟක් ඈත්වෙලා හිටියා. Niyara යි මමයි තමා හුඟක් ළංවෙලා හිටියේ. අපි එකට එකතුවෙලා ඇති වෙන්න පිස්සු වැඩ කරා. ඒක හින්දා අපි ඔම්මගෙන් හැමදාම බැනුම් ඇහුවා.
![](https://img.wattpad.com/cover/343350784-288-k743368.jpg)
YOU ARE READING
Heirs Of Transylvania || Enhypen ✔️
Fanfictionමායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silvermirror23