Dahee - එතකොට අපි ආයෙමත් එකතුවුණා. ඒ necklace ටික
Yunso- ඒවා Hazoo තමයි අපිට දුන්නේ.
Hayoon- අපිමයි මේක පටන්ගත්තේ අපිමයි මේක ඉවර කරන්න ඕන
Yeonjun- එතකොට අපි මොකද කරන්නේ
Soobin- ඕකෙන් පස්සේ මට තියෙන ජෙලි සාපේ නැති වෙයි ද
Yunso- ඔව් ඒක හොඳ වෙනවා. මම ඔයාට පොරොන්දු වෙනවා
Soobin- ඔයා මට දීපු පොරොන්දු කීයක් නම් කඩ කරාද Yunso.
Yunso- ඒත්...
Soobin- Aish... ඒකට කමක් නෑ.මොනවා වුණත් පරිස්සමින්.
Yeonjun-මට මගේ පැටව් ටික බලන්න යන්න ඕන
Soobin- පැටව්ද mate ද
Felix- දෙගොල්ලොම. එතකොට අර Werewolf කෙල්ල Vampire එක්ක ඉඳියි ද
Hayoon- ඔව් එයා ඉඳියි.
Eunwoo- මට තිබ්බ ප්‍රශ්න භාගයක් විසඳුණා දැන්.ඒත් තව තියෙනවා
Dahee - ඒ මොනවද?
Eunwoo- Transylvania පාලනය කරන්න හත් දෙනෙක් ඉන්නේ ඇයි?
Yunso- ආ..අර ආඬි හත්දෙනාගේ කැඳ හැළිය ද?
Yeonjun- එහෙම කියන්න එපා හලෝ. මොනවා වුණත් බොක්කවල් වලට එහෙම කියද්දි වාවන්නේ නෑ
Hayoon- හැම ප්‍රශ්නෙටම උත්තර පස්සේ හම්බෙයි. Hazoo නිදහස් වෙලා .
Yunso- ලොකු දෙයක්. එයාලා ඉන්නේ කොහෙද?
Hayoon-ඔයාගේ mateගේ ගෙදරමයි. Jihoon ඉන්නෙත් එයාලා එක්කමයි
Eunwoo- ඒ මොකාද?
Hayoon-මගේ මස්සිනා. බූරු තඩියෙක්. ඒත් කොහොමද දන්නේ නෑ ඌ රෙද්දක් ඇඳගෙන උන් ගාවට ආපහු ගියේ
Eunwoo- දැන් මොකක්ද ඒ කතාව
Yunso- ඔයා ඔය දැනගත්තා හොඳටම ඇති. මනුස්සයෙක් ඊටවැඩිය දැනගන්න ඕන නෑ
●●●
Niki - Thanks අපිව බේරගත්තට
Hana - ඒක සුළු දෙයක් මලයා.මගේ mate යන තැනක මමත් එනවා
Chaehee - ඔයාලගේ මෙව්වා එක පටන්ගත්තේ කවද්ද
Jay - ඒකෙන් වැඩක් නෑ නේ
Jake. -මට නිකන්වත් කියන්න එපා ඒවා. උඹ කලින් කිව්වනම් මම වෙන කෙනෙක් හොයාගන්න වනේ.
Jay- සොරි බොම්ක
Heeseung- රණ්ඩු වෙන්න එපා Please
Jake - ද්‍රෝහියෝ උඹලා ඔක්කොම මාව තනිකරා
Chaehee-මාත් තනියම තමයි ඉන්නේ Oppa
Sunoo - බලහන් ජේකුවෝ මාත් තාම තනිකඩයිනේ. තනිකඩ වුණා කියන එකද බන් දැන් තියෙන දැවෙන ප්‍රශ්නේ
Jake Sunoo දිහා කුප්ප හිනාවක් දාලා බැලුවා. Sunghoon මේ මල සමයන් දිහා අසරණ වෙලා බලාගෙන හිටියා වෙනදා වගේම.
Heeseung Hazuki එක්ක මල් කඩන ගමන් හිටියා. අනික් දෙන්නා කියලත් වෙනසක් නෑ. Kai Minhee ව අතගාන ගමන් හිටියා. Minhee ත් ඒකට හරියන්න පුරු පුරු ගෑවා.
Taki- තනිකඩ කට්ටිය එළියට ආවොත් හොඳයි. අපි ආදරේ කරන අයට මේ ගුහාවම දෙමු
Yuma - Yeonjun ලොක්කා තාම නැද්ද අනේ
Jiyun - එයා ඇත්තටම කොහෙද?
Chaehee- එයා Caliba වලට ගියා.
Seungmin- Felix කොහෙද අප්පා මට මේ නසරාණියොන්ව නඩත්තු කරන්න බෑ
Lin - මම එයාලා ගැන බලාගන්නම්.
Lee Know- Felix එනකම් අපිට ඔයාව අපේ Luna කියලා පිළිගන්න බෑ
Chan - යකෝ එයාව Felix එදාම පිළිගත්තනේ
Han - පිළිගත්තට බැන්දේ නෑනේ
Maki - ඔයා හරි Hyung. අපිට Luna ලා පිළිගන්න Alpha එනකම් ඉන්න වෙනවා
Jiyun- Omega කෙනෙක් Alpha වුණාලු නේද
Riwoo - එහෙමයි ලොක්කගේ නැට්ට
Jiyun-යාහ්...Riwoooooooooooooooo
Lin - සන්සුන් වෙන්න යුනී.
Jiyun- කටවහගන්නවා
To be continued...
YOU ARE READING
Heirs Of Transylvania || Enhypen ✔️
Fanfictionමායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silvermirror23