Dahee -ඔ...යා මාව දන්නවද?
Yunso- Dayun ඔයාට මාව මතක නැද්ද ?
Chaehee- මෙයා මනුස්සයෙක් හැල්මොනි
Yeonjun- පොඩි එකා ඔයාගේ ඇස් පොට්ටද?
Chaehee- Yunso ට අවුරුදු 400යි
Jay - නූනා බබෙක් වගේ
🦈 මොකක්ද මෙතන වෙන්නේ
Jake එතන හිටපු Demons ලා දෙන්නව කන්දෙන් පහළට තල්ලු කරා.ඒ දෙන්නගේ කතාව එතනින් ඉවර වුණා.
Beomgyu- Hyung ට මොළේකුත් තියෙනවා නේද?
Jake - උඹ හිතුවද මගේ මොළේ බිත්තරයක් කියලා
Eunwoo- කවුරුහරි මට මෙතන වෙන දේ explain කරනවද?
Chaehee- Caliba වල Dayun කියලා මායාකාරියක් හිටියා. ඒ Dahee ගේ කලින් ආත්මේ වෙන්න ඕන
Yunso- ඔහේ කොහොමද අපි ගැන දන්නේ
Chaehee- අපායේ ඉද්දි කවුද මන්දා මට කිව්වා. මායාකාරියක් වෙන්න ඇති
Jake - එතකොට ඇයි අර Werewolves ලව අර ගෑනි අරගෙන ගියේ
Yeonjun- මාත් මේ ඒකමයි අහන්න හිටියේ
Chaehee- මම දන්නේ නෑ. Minhee යි Beomgyu යි කොහෙද?
Beomgyu- මම දැන් ගෙම්බෙක් නෙමෙයි බොම්ක.
Chaehee- අඩේ මේ ඔයාමද?
Beomgyu-මමම තමයි අනේ. Werewolf කෙල්ලෙක් මාව kiss කරා.👉👈
Jay - ඒක දිග කතාවක් නම්ගි.
Chaehee- මගේ Oppaව බේරගන්න ඕන.
Jake - ඉවසන්න ටිකක්.
Chaehee- ඔයාලා ඉවසනකොට එයා මැරිලත් ඉඳියි. මට Niki Oppa ගැනත් බයයි
Jay - ඔයා එයාට කැමති ද? Minho පව් අනේ
Chaehee 😤 ඔයාලා ලෝකේ පෙලළුණත් Love Story හොයනවා නේද?
Yeonjun- ඒම තමයි අපි. ඔයා Werewolf කෙනෙක් තරහ කරගන්නවා කියන්නේ මහ මෝඩකමක්
Beomgyu- යකෝ...මේ වෙලාවෙ serious වෙන්නකෝ
Yunso- එහෙනම්...
Dahee- මොකක්ද? මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ
Eunwoo- හැමදේම තේරුම් ගන්න ඕන නෑ වගේ.
Beomgyu-එහෙමවත් හිතමු
Jay- හැබැයි උඹලා ඇවිත් කරේ ඉල්ලන් කන වැඩක්.
YOU ARE READING
Heirs Of Transylvania || Enhypen ✔️
Fanfictionමායාකාරියක් බලෙන් අල්ල ගත්ත Kingdom එකක් නිදහස් කරගන්න Vampires ලා හත්දෙනෙක් ට පුළුවන් වෙයිද? Cover by @Silvermirror23