30

20 12 47
                                    

Jiyun- මම එයත් එක්ක කිසිම දෙයක් කතාකරලා නෑ

Malory - Hazoo කතාකරේවත් නැද්ද?

Jiyun- නෑ.

Malory - එයාට මොකද වෙලා තියෙන්නේ. ඒක වෙන්න බැරි දෙයක්

Jiyun- එයාට ඔක්කොටම වැඩිය bf වවුලා ලොකු වෙලා

Malory  - ඒක නෙමෙයි මැට්ටි. ඔයා තාම තනිකඩයි ද

Jiyun- ඔව්

Malory - ඔයා බලාපොරොත්තු වුණ විදිහටම සෝස පාට කොණ්ඩයක් හම්බෙලා නෑනේද?

Jiyun- ඔහෙට මොනවද මගෙන් ඕන

Malory - ටිකක් කතාකරන්න ආවේ මනුස්සයෝ. තරහාකාරයා වුණත් කතාකරන්න ඕනනේ

Jiyun- ඇයි ඔහේ ඒ ගෑනිගෙ පැත්තට වැඩ කරන්නේ.

Malory - මම එයාගේ ඒ දවස්වල ඉඳලම හොඳම යාළුවෙක්. ඔහේ Hazoo ගේ යාළුවෙක් වුණා වගේ.

Jiyun- ඇයි ඔහේ මාව මරන්නේ නැත්තේ

Malory - සරලයි.මම සීනි බෝල ආතල් දෙන කෙනෙක් නෙමෙයි.

Jiyun-. Yaaaaaah

Malory - ඒ දවස්වල වගේම බෙරිහන් දෙනවා නේද? ඒකනේ Ghost Rider කෙනෙක් ම වුණේ.

Jiyun - තමුසේ කටපියාගෙන ඉන්නවා.

Jiyun ගේ ඇස් දෙක මිරිස් කරලක් වගේ රතුවෙලා තිබ්බා. Malory ට ඕන වුණෙත් ඒකම තමයි.

ඒත් එයා එතනින් චුත වුණා. Jiyun එයාව හතරවටේම හොයන්න ගත්තා.

එතකොට එයා ලවායතන්ලට අහුවුණා.

●●●●●

Riwoo - නැට්ට පේන්න නෑනේ

Lee Han-  කටවහගන්නවා

Soobin- මට ඇවිදින්න බෑ ලිස්සනවා

Yunso- මම ඔයාට ඉන්න කිව්වෙ ඒකනේ.

Soobin- ඔයාව තනියම යවන්න මට පුළුවන් ද

Hazuki Hayoon දිහා බැලුවා. දෙන්නටම වැඩේ තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ. Heeseung ට එයාලගේ දෙල් වෙච්ච මූණු දකිද්දිම වැඩේ තේරුණා

Heeseung- අපි ඉක්මන් කරොත් හොඳයි

Jungwon- එයාට මොකද වෙලා තියෙන්නේ

Sunoo Jake දිහා බැලුවා Heeseung ඔළුව වැනුවේ එයාලා හරි කියලා කියන්න.

Heeseung- Jihoon මම ඔහේව Hazoo හින්දා විශ්වාස කරනවා. Sunoo Jake උඹලා දෙන්නා ඔතනම ඉන්න ඕන. Jay Hana එක්ක ඉන්න. Taehyun  ඔයත් ඉන්න. Jihoon එනවා මාත් එක්ක. 

Heirs Of Transylvania || Enhypen ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang