Seungmin ට පස්ස ගලක අතුල්ලන ගමන් කිව්වා. ගැමා වෙලත් මැක්කොන්ගෙන් බේරෙන්න බැරි වෙච්ච එක ගැන පොරට ලොකූ දුකක් තිබ්බා.

Han - ඒක තමයි යකෝ මම උඹේ පස්සෙ       
උන්ව අයින් කරන්නේ

Lee Know- තොට උගේ ඒවා අයින් කරන්න පුළුවන්. මගේ තමයි බැරි.

Chan - උඹට  වැඩිය Seungmin ලොක්කෙක් ඒක මතක තියාගන්නවා.

ඒත් Minho ට යකා නැගලයි තිබ්බේ.  Jealous නේ ඉතින් එයාටත්. තමන්ගේ Mate වෙන කෙනෙක් ගේ පස්සක් කහද්දි පොර කොහොම ඉවසන්නද ඉතින්.

Felix- ඇති බන් ඇති. දැන්වත් සාමදාන වියල්ලා

Yuma - ඔයා පැටව් දාන්නේ කවද්ද

Felix ඒක අහලා ගල්වෙලා බලන් හිටියා. හොඳ වෙලාවට Lin හිටියේ Hazoo එක්ක බරපතල කතාවක.

Yeonjun- ඕවද තොට දැන් අහන්න තියෙන්නේ. නිදාගෙන හිටපන් තියෙන දෙයක් කාලා.

Taki - කන්න මුකුත්ම නෑ. අර මනුස්සයව කන්නත් බෑ

Kai - යකෝ තොපිලා Demons ලා තොගයක් Devil දාගෙන කෑවා. දැන්  අරුන්ගේ මසුත් කෑවා.තවත් මදිද?

Dahee - මෙයාලාගේ ආමාශේ ලබු ගෙඩියක් වගේ ඇති.ඒකයි ඔය

Minhee -   නෑ එයාලගේ පෙරේතකම ආමාශෙට වැඩිය ලොකුයි

Niki - මේ Yeonjun නා

Yeonjun-ඇයි තෝ මොකද.

Niki - ඔයාගේ Pack එකේ ගැමා කවුද?

ඒක ඇත්තටම Vampires ලට දැවෙන ප්‍රශ්නයක් වෙලයි තිබුණේ. මොනවා වුණත් එයාලා ගැමා එක්ක තමයි Fit

ඒක හින්දා ඕනම Pack එකක ගැමාව දැනගන්න එයාලගේ වගකීමක් වුණා

Yeonjun එයාගේ Pack එක දිහා බැලුවා.එක පැත්තකින් Riwoo නැට්ට වනනවා.

අනික් පැත්තෙන් Fuma මුත්තලව බලන්න වලක් හාරනවා

තව පැත්තකින් Lee Han Jaehyun එක්ක වලි දාගත්ත ගමන් ඉන්නවා.

Taki  මුන් හැමෝම දිහා බලාගෙන ඉන්නවා. Yeonjun ට ඕන වුණේ Pack එකේ නසරාණිම එකාට ගැමා කම දෙන්න.

Yeonjun- Yuma ව හොඳයි

ඒක අහලා පොරගේ Pack එකේ අය විනාඩි පහකට තුෂ්ණීම්භූත වුණා කිව්වොත් වැරදි නෑ

Wooyoung- දැන් නම් ඉතින් වඳුරට දැලි පිහිය දෙන එක හොඳයි නේද

San- අපි නම් දන්නේ නෑ ඔව්වා

Dahee- දැනගත්තට වැඩකුත් නෑනේ

Sunoo - Yuma ට අපිත් කැමතියි. පොරට වගකීමක් බාරගන්න පුළුවන්නේ අනික් අයට සාපේක්ෂව

Yuma  - ඇයි Nicho ව දැම්මේ නැත්තේ.

Seungmin- එයා මම වගේම පස්ස කහන හින්දා වෙන්න ඇති

Jake - මට දීපන් තොගේ පස්ස කහන්න. සුදු පස්ස කළු කරගන්න එපා ඉතින්

Hana - මේවා බලාගෙන ඉන්නත් ඕනනේ

Chaehee-  ඒකනේ මට දැන් ආසාවටවත් ටෙලිපෝට් වෙන්න බෑ

Beomgyu-  ඔයාගේ Mate Niki කියලා ඔයා දැනගෙන හිටියද?

  Minhee- පිස්සුද ඔයාට. එයා කොහොමද Alpha කෙනෙක් එයාගේ Mate නම් ඒක දැනගන්නේ

  එතකොට Niki Chaehee ගාවට ආවා.

Niki - ඔයා තමයි මගේ Mate.මටත් පස්සෙ තමයි ඒක තේරුණේ.

Chaehee- ඒ කියන්නෙ...

Niki - ඔව්.මම ඔයාට ආදරෙයි.

Jiyun- අනේ ඒ දෙන්නා...

Yeonjun- ඒ දෙන්නා නෙමෙයි. අපි දෙන්නා ගැන අපි බලාගත්තොත් නේද හොඳ

Heeseung-මම කියන දේ හැමෝම ඇහුවොත් හොඳයි. Ghostriders ලා Niyara ගේ මායාකාරයෝ එක්ක Fight කරන්න යනවා. එයාලා ගාව ඉන්න අය එයාලට උපරිම උදව්ව දෙන්න ඕන

Jungwon-  ඉතින් ඊටපස්සේ

Heeseung - Vampires ලා ඔක්කොම එකතුවෙලා Niyara ව පරද්දන්න ඕන.ඒ වගේම අහවලාවත්.

Sunghoon- එකෙන්ම කැමතියි ඒ වැඩේට

Soobin- එතකොට අපි මොකද කරන්නේ?

Heeseung- ඔයාලට තියෙන්නේ Hazoo කියන දේ කරන්න තමයි.

Sunoo - එහෙනම්...

Jay- ඒකත් ඉවරයක් කරමු

Jake - අම්න ඒකයි හරිම සරලයි

To be continued...

Heirs Of Transylvania || Enhypen ✔️Where stories live. Discover now