#විසිතුන්වන_පිටුව 💞

412 62 1
                                    

මම පිස්සු බල්ලෙක් වගේ පාරට ආවත් කොහේ කියලා හොයන්නද මේ කොල්ලුපිටියේ.. මම පර අයිනට කරලා බයික් එක නවත්තලා කලපනා කලේ කොහෙද යන්නේ කියලා..

මම එදා මුලු දවසෙම කලේ බයික් එකට ෆුල් ටෑංක් ගහගෙන ඇවිදපු එක. පස්සෙ මම ගියේ මට සුපුරුදු බාර් එකට..

මතනදි මගේ කොච්චර දුක නිවිලා ඇද්ද.. ඒත් මේ දුක කවමකවදාවත් නැතිවෙන එකක් නැ කියලා මම දන්නවා. දැන දැනත් මම භාගයක් අරන් විනාඩි 20ක් වගෙ බිලා ඉවර කලා.. තව බොන්න ඔනේ උනත් මම බිව්වෙ නෑ..
මං ලග අද කවුරුවත් නෑ..
එදා චරිත් හරි හිටියා හයියට.. ඒත් මට අද ඌ ගාවට යන්න බැරි විදිහට.. උගේ මූණ බලාගෙන වචනයක් කෙලින් කතා කරන්න බැරි විදිහට මම ඌව පාවිච්චි කරලා ඉවරයි.. මම දුක තනියම දරා ගත්තේ ඒකයි..

"චූටි උබට හිතුනේ නැද්ද බං මට උබ නැතුව එක තප්පරයක් ඒ වහල යට ඉන්න බෑ කියලා.. උබට මං ගැන පොඩි හරි ආදරයක්වත් තිබ්බෙ නැද්ද..
මාව දාලා යද්දි මං උබ නැතුව අසරණ වෙයි කියලා හිතුනේ නැද්ද...
උබ කොහෙද බං ඉන්නේ.. මම කොහොමද උබව හොයා ගන්නේ.."

උදේම මම චූටිගේ කඩේ ගාවට ගියා.. එතන ඉදියෙත් නෑ.. පස්සෙ මට සචින් මතක් උනා.. ඌ මෙහේ නෑ කියලා දැන දැනත් මම සචින් ව හොයාගෙන ගියේ කරන්න දෙයක් නැතුවට.. මම කොච්චර කෝල් ගත්තද චූටිට.. අද දවසට මට එක කෝල් එකක්වත් නාවා ෆෝන් බිසී නිසා වෙන්න ඇති..
මට ආව පලවෙනි කෝල් එක මේක වෙන්න ඇති..

"හෙලෝ.."

"කොහෙද ඉන්නෙ තමුසේ.."

"ඇර ගන්නද මට ගන්නෙ තවත්..
අම්මට ###න දලා #රි #න්නයට දැන් සතුටුද.. අහ්.. උබට ඕනේ උනෙ මේක කර ගන්නනේ.. ඒකේ සතුටටද ගතතේ..
ඔව් ඇතින්තරම් සතුටු වෙයං දැන් උබ දින්න.."

"මොනාද තමුසෙ කියවන්නේ..."

"කියවන්නේ තෝ කරපු දේවල් තමා.."

"මම මොනාද යකෝ තොට කලේ.. තෝනෙ කරන්න තියන හැම බලු වැඩේම කරගෙන දමලා ගියේ.."

"ඒ පලිය ගත්තනේ උබ.."

"තව ගත්තෙ නැ... උබට බලපන් වෙන දේවල් ඉස්සරහට.."

"තව මොනා වෙන්නද හු#තො.. තව මොනා වෙන්නද මට.. ඇවිත් මට නවලා ඇරහං, එච්චරයි උබට කරන්න තියෙන්නෙ.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now