#පස්වන_පිටුව 💞

Start from the beginning
                                    

"මොකක්.."

"ඔව්.."

"ඇරැව්වල ඉදන් කැම්පස් එකට මහ දුරක්ද, විකාර නටන්නෙපා නෙහාන්. මම පව් නිසා තමුසෙව එක්ක ආවෙ..
නැතුව මට මේ තමුසේ එක්ක පවුල් කන්න නෙවෙයි.. "

"මට පවුල් කන්න ඕනේ නෑ,
අහන්න, මට ඒ ගෙදර ඉන්න බෑ ශාලිය අයියෙ "

"ඒ ඇයි.."

"බාප්පා.."

"ඔව් ඉතින්.."

"එයා එක්ක මට ඉන්න බෑ මේ වගේ හැමදාම,..."

"මොකක්, තෙරෙන්න කියහංකො..."

"ඔව් දෙයියො, ප්ලීස් මට බනින්න..
ගහන්න. ඒත් මාව තේරුම් ගන්න..
ප්ලීස්, මම එහෙම කෙනෙක් නෙවෙයි.."

"කියහං ඉතින්.."

"මට ඔයා එක්කයි මෙහෙම ඉන්න ඔනේ. ඔයාට බෑ නම් කමක්නෑ..ඒ, එත් මාව ඒ ගෙදරින් අරන් යන්න.බාප්පා මට වද දෙනවා අයියෙ..."

"මොනාද ඕයි කියවන්නේ.."

"ඔව් මහත්තයෝ.. අහන්න.. ප්ලීස්."

නෙහාන් කිව්ව කතාවට මට ඇත්තට නෙහාන් ගැන කලකිරිමක් ඇති උනා..
මට මේ කිසි දෙයක් නොකියා ඉදපු එකට මට නෙහාන් ගැන දැනුනේ අපිරියාවක්...
ඒ වගේම තරහක්..
මට නෙහාන් ඒ හැම දේම කිව්වයින් පස්සෙ ආව තරහට බෙල්ල මිරිකකෙන හිටියේ ඇදට තද කරං..
ඒත් ඌ අමාරුවෙන් කහිද්දි, උන හැමදේමත් එක්ක මම තප්පරෙන් අත ගත්තා..
ලොකු අනුකම්පාවක් දැනුනා.. ඒත් ඒ ඒවෙලාවේ විතරයි 
මගේ පව්කාරකමේ මහත කියනවානම්, සැහැල්ලුවෙන් හිතවනද කියනවා නම්, ඒ දේවල් නෙහාන්ගෙන් ආයෙ කවදාවත් අහන්න හිතුනේ නෑ.. නෙහාන් ඒ දේවල් මතක් කලෙත් නෑ...

ඒත් මම හිතා ගත්තා නෙහාන් කිව්ව වගේම නැතත් සෙක්වලින් නැතුව නෙහාන් ගැන හොයනවා කියලා..

***********************************************

නේහාන් ගේ බාප්පා ගෙදර යන එන එක අඩු කරලා තිබුනා කියලා නෙහාන් හැම වෙලාවෙම කිව්ව..
ඒ නිසා අපි බොඩිමේදි ෆෝන් වලින් හෝ වෙනදට වඩා කෝල එකකින්,කොල් එකක විනාඩි පහ දහය වෙමින් වැඩි වේලාවක් හරි එකතු උනා..
ඒත් මම ගත්ත තිරණේ ගැන මම හැමවෙලේම මතක් කලා..
නෙහාන්ව සිමා සහිතව ඇසුරු කරන්නත්, ඇසුරු කිරීම උනත් කලේ වෙනදාට වඩා යලට මහටත් වඩා අන්ත විදිහටයි.

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now