#සිව්වන_පිටුව 💞

Începe de la început
                                    

"නෑ බං ඌ මේ ඒලවල් කොල්ලෙක්.."

"මොනාද හු#තො ඒලවල් උන් එක්ක දාගන්න වලි.."

"වලියක් නෙවෙයි බං.. ඌ අම්මට කියලා.. අයියයි අම්මයි, තව මොකුන්ද ටිකකුයිත් එක්ක ආවා ඊයේ "

"ඉතින්.. "

"ඉතින් කියන්නේ ටවුම මැද්දෙ මැරෙන්න හැදුවා අර ගෑනි.."

"මොකද්ද උනේ කියපන් මුල ඉදන්.."

"මුල ඉදන් කියන්න දෙයක් නෑ පොඩී.. අහක යන මගුලක් මගේ ඇග පිටින් ගියේ.."

"හරි දැන් මොකො ඉතින්.. කේස් එක.."

"දැන් ඒක හරි.. ඒත් මට අර පොඩි හුත්තට නම් කණේ පාරක් ගහන්නම ඕනෙ.."

"අනේ බං.. පොඩි එකෙක් වෙන්න හදන්න එපා.. ටී ටයිම් ඉවරයි යමං පොඩියා.. "

චරියා මාවත් ඇදගෙන අපේ ශෙක්ෂන් එකට ආවා.. මම මුල ඉදන්ම පූර්ණට උන සිද්දිය ඇහුවේ ඒලෙවල් ක්ලාස් එකක කිව්ව නිසා.. අනික අණ්ඩුවේ නිසා කරන්න වැඩක් තිබ්බෙ නෑ අපිට..

"මහරගම කොහෙදිද බං.."

"දන්නෑ බෝ ගහ ලගදිනේ උනා කිව්වෙ.."

ලියනගොඩ සර්ගේ ක්ලාස් තියෙන්නෙ ඒ හරියේ නෙවෙයිනේ.. මම හිතින් හිතුවා.මට එවෙලේ ඒ කොල්ලව මොකට මතක් උනාද මන්දා..

"මේ පොඩියා.. උබට පූරා ගැන අමුත්තක් පෙන්නැද්ද.."

"ඒ කිව්වෙ.."

"නිකන් ඌත් සීන් කාරයෙක් වගේ ඒහෙම කියලා.."

"මේ මං වගේ.."

"එදකින් කියන හැටි, ලැජ්ජවක් නැනේ බං උබට.."

"අර අහවල් එකටද ඒ.."

"උබ වගේද නම් දන්නෑ, කොහොම හරි මට හිතෙනවා එහෙම.."

"මට එහෙම පේන්නෑ.."

"ම්.. ඔෆිස් එකේදිත් මට නිකං හිතුනා..
ඇරත් මම හිතන්නේ මේ කේස් එකත් එහෙම එකක් වෙන්නැති.."

"සිරාවට..."

"ම්.. කොල්ලෙක් සද්දයක් දැන්මට ගෙවල් වලට ගිහින් කියනවද බං දැන් කාලේ උන්.."

"මටත් හිතුනා ඕක හැබැයි.."

"කෝකටත් උබ පැත්තකට වෙලා හිටපන් පොඩී.. දන්නවනේ උබටත් වෙන්නෙ අහක යන නයි නටවන්න.."

ඔබ මගේ වෙලා 💞Unde poveștirile trăiesc. Descoperă acum