chapter 17

41 9 1
                                    

ආකාශ calm down ok.පිස්සු නම් කෙලින්ම එපා

අණුක ඒක කිව්වා විතරයි cabin එකේ door එක ඇරගෙන ඇතුලට ආවේ මහා සංකර කෙල්ලෙක් .රතු කොට ගවුමක් ඇදගෙන එන මේ කෙල්ල දැක්ක විතරයි යාෂ් ට හිටපු තැනත් අමතක වෙලා ගියා .

ආකාශ විතරක් නෙමෙයි යකු නැගලා හිටපු යාෂ් උනත් හිටියේ පුරන්න ඔන්න මෙන්න .ඇයි යකෝ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව මෙහෙම office එකේ cabin එකකට කඩාගෙන පාත් වෙනවද මන් අහන්නේ ගෑණු ..
😌😌😌😌😌😌😌😌😌😌

Hey my ආකි baby

සංකර පාටට ආපු කෙල්ලො එහෙම කියාගෙන office එකට ආවේ අපේ යාෂ් ගේ යකගේ රතු කට්ට පන්නන ගමන්

අනේ මේ සනයා කරුණාකරලා ආපු දිහාටම යනවද  ආකාශ ගේ මල යකා
අවුස්සනනේ නැතුව .ඇයි යකෝ .මේක මල මඟුලක් වුණානේ .

අනේ අනේ දෙනෙත් cuty ඔයා මොනාද අනේ මේ කියන්නේ .මන් තාම මගුල කතා කරෙත් නෑ .අනික මන් ආකී බබාගේ whatever යකා ඇවිස්සුව කියලද කියන්නේ .අනික මන් සනායා නෙමෙයි ෂනායා

Oky හරි දැන් තමුන් ආවේ මොකද කියනවා .මේක මල විකාරයක් උනානේ

Oh coomon ආකි බාබා මන් ඔයාට කැමති අනේ .කොහෙද ඔයා මන් කියන දෙයක්
ඇහුවේ නැහැ නේ .මොනවද බබා ඔයා

මේ අහනවා ....

ආකාශ ට කියන්න හම්බුනේ එච්චරයි එතනට මෙච්චර වෙලා මේ ඔක්කොම බලාගෙන හිටපු යාෂ් ඇවිල්ලා ආකාශ ඉඳන් හිටපු පුටුවෙන් කොල්ලා ඇදලා නැගිට්ටවල ගත්තේ එතන හිටිය කට්ටියගෙම ඇස් පුදුම වෙද්දි .හැබැයි කට්ටියගේ ඇස් නලලට ගියේ යාෂ් ඊලඟට කරපු දේට

නැගිට්ටවල ගත්ත ආකාශ ගේ ඉණ වටේ අත දාලා කොල්ලා ලඟට ගත්ත යාෂ් කෙලින්ම එල්ලුනේ ආකාශ ගේ රෝස පාට තොල් වල එල්ලිලා . ඒ රෝස පට තොල් හුස්සම අල්ලන්න බැරි වෙන තරමට තදින් කිස් කරපු යාෂ් අන්තිමට ඒක නතර කළේ ආකාශ එයාගේ අතකින් යාෂ් ගේ උරපත්ත තද කරද්දී .

So සුදු බබා මන් යනවා .මේ girl ගේ කතාව ඉවර වෙනකං හිටියොත් මට late වෙනවා .අහ් අද මන් ඔයාව ගන්න එන්නම් හවස ok

මේ excuse me mr ඔයා ආකාශ ගේ කවුද

Oops මේ මගේ දැන් ෆියොන්සේ.එතකොට හෙට අනිද්දා මගේ husband .then මන් යනවා බබා

යාෂ් එහෙම කියලා එයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක එළියට ගියේ ආකාශ ඇස් දෙකත් බෝල කරන් හොල්මනක් දැකලා වගේ බලන් ඉද්දී

යාෂ් එළියට ගිය ගමන් ශෙනායා ගස්සගෙන එළියට ගියේ කොල්ලො ටික ආයේ කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා යද්දි .

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

වෙච්ච සිද්දිය වෙලා දැන් විනාඩි පහකට වැඩි අපේ ආකාශ වගේම එයාගේ අනිත් යාළුවෝ set එක කිසි හාවක් හුවක් නැහැ .අන්තිමට කොහොමහරි කට ඇරියේ අනුක

ඒ මොකද්ද බන් ඒ උනේ .

අනේ මන්දා අණුක යමක් උනා තමා

දෙනෙත් එහෙම කිව්වේ අපේ ආකාශ කොල්ලාට ඇහැකුත් ගහලා .......

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

යමක් උනා තමා ආයේ අලුත් එකකින් එන්නම් එහෙනම්

අපේ ආකාශ ගන්න යාෂ් හවස එයිද දන්නේ නැහැ නේද ඉතින් 😌😌😌😌😌😌

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now