chapter 2

132 18 1
                                    

මේ ඉන්නේ අපේ දසනායක ඇමතිතුමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ අපේ දසනායක ඇමතිතුමා .එහෙම නැත්නම් විදේශ කටයුතු ඇමතියා .පුතාලා දෙන්නෙක් ඉන්නවා .ලොකු එකා නම් doctor කෙනෙක් .මෙයාගෙ ඇමති වැඩ වලට පොර එච්චර කැමති නැහැ . ඒකට මොකද පොඩි ඇටය නම් .ආයේ ගන්න දෙයක් නැහැ . ඌ නම් හැමදාම ගෑනු එක්ක ඉන්නවා .හැබැයි අපේ ඇමතිතුමා නන් තාම එයාගේ නැති වෙච්ච නෝනා ගැන තමා හිතන්නේ .

හැබැයි අපේ ඇමතිතුමා නන් තාම එයාගේ නැති වෙච්ච නෝනා ගැන තමා හිතන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ අපේ දසනායක ඇමැතිතුමාගේ පොඩි ඇටය. යාෂ් ආරව් දසනායක .මූ Al ලියපු ගමන් private campus එකකට දැම්මට දැන් ආයේ සේරම වෙනස් වෙන්න යන්නේ .මෙයා ඉතින් ගෑනු එක්ක යනවා ඔන්න .

මෙයා ඉතින් ගෑනු එක්ක යනවා ඔන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ අපේ Doctor අයිය.යසස් අරවින්ද් දසනායක .ආයේ නැහැ අවංක කොල්ලෙක් හරිද .

ආයේ නැහැ අවංක කොල්ලෙක් හරිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ නිතේෂ් ෆර්නැන්ඩො.එහෙම නැත්නම් කොළඹ ප්‍රදාන පෙලේ hotel එකක් අයිතිකාරයෙක් ගේ පුතෙක් .යාෂ් ගේ බොක්ක මේ .

යාෂ් ගේ බොක්ක මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අශේන් සමරනායක .එහෙම නැත්නම් අපේ කොළඹ පුරපති තුමාගේ පුතා .ආයේ ඉතිං කොල්ලා යාෂ් එක්කමයි .

ආයේ ඉතිං කොල්ලා යාෂ් එක්කමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ අපේ මහිශ් ජයසිංහ .කොල්ලා ජයසිංහ holdings වල අනාගත අයිතිකාරයා

මොනවා උනත් ඕන ජරා වැඩක් කරන්න මුන් තුන් දෙනා යාෂ් එක්ක ඉන්නවා .



🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓

දැන් ඉතින් චරිත ටික දන්න නිසා ඉක්මනට අදම කතාව දාන්නම් හොඳේ

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now