chapter 5

68 12 1
                                    

කොල්ලො set එක හිස් lecture room එක ඇතුලට යද්දී උන්ගේ batch එකේ ඔක්කොම එතන බිම ඉඳගෙන .වෙන්නේ මොකද්ද කියලා නොදන්නවා උනත් යාෂ් එයාගේ යාළුවො සෙට් එකත් එක්ක බිමින් ඉදගත්තා .

ඒ බං යාෂ් මොකද්ද මේ වෙන්නේ

අනේ මන්දා මහිෂ්.බලමුකෝ

යාෂ් එහෙම කියනවත් එක්කම වගේ ඇතුලට ආවේ වෙන කවුරුත් නෙමෙයි පැනිය කොම්ලා ඇතුළු සහචර පිරිස .

ආයේ ඉතිං අපේ පැනිය ඇතුලට එනකොට කයිය ගගහ  හිටපු අපේ යාෂ් කොව්වත් බැලුවා කවුද යකොව් ඒ ආව උත්තමයා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආයේ ඉතිං අපේ පැනිය ඇතුලට එනකොට කයිය ගගහ හිටපු අපේ යාෂ් කොව්වත් බැලුවා කවුද යකොව් ඒ ආව උත්තමයා කියලා .නැහැ ඉතින් මුළු hall එකම silent වුණානේ .

ඉතින් අපේ ආකාශ එයාගේ set එක එක්ක ඇවිල්ලා පැත්තකින් හිට ගත්තේ එයාගේ සහචරයෝ ටිකත් එක්ක .

හොඳයි අද අපේ seniors ලා ඔයාලාට කතා කරන්න තීරණේ කරලා තියෙනවා ...

මල්ලි උබ මූන්ට අපිව අමුතුවෙන් අපි ගැන කියන්න ඕන නැහැ අපි බලගන්නම් උබ lectures යමන් .

හරි කිරා අයියා .

කොල්ලා එහෙම කියලා සුටුස් ගාලා මාරු .

🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑

ටකය මාරු උනා විතරයි අපේ ආකාශ mask එකත් ගලවලා ආවේ කතාව කරන්න .
ඒ එක්කම එයා එක්ක ආපු අනිත් set එකත් mask ගලවද්දි first year එකේ කෙල්ලෝ කොල්ලො ඔක්කොම ශුස් ගෑවේ කොල්ලො ටික දැකලා .

මොකෝ උබල අමුතු සද්ද දන්නේ අහ්
ඒවා වැඩක් නැහැ .තොපි 2nd එකේ අපේ උන් කියන විදිහට ඉන්න ඕන තේරුණා නේ .අනික ඔයා sungalss දාගෙන අරව මේවා දාගෙන එන්නේ එන්නේ එහෙම නැහැ .තේරුනාද තොපිට . ඒක කියන්න මන් තොපි ගෙන්නුවේ .තොපේ මහා අමුතු line එකක් යනවා මට පේනවා .තොපේ එක එක line මේකේ තියාගන්න එපා .

ආකාශ කතා කරද්දී ඒ voice එකට කට්ටිය හොල්මන් වෙලා හිටියේ .

දැන් තොපිට මොකක් හරි ප්‍රශ්නයක් තියේද

දෙනෙත් එයාගේ ගැඹුරු කට හඩින් එහෙම කියද්දි කට්ටිය ගැස්සිලා ගියා .

ප්‍රශ්නයක් තියනවාද අහපු ගමන් යාෂ් නැගිට්ටෙ අතත් උස්සන් .

ඔව් මොකෝ දැන් බොට

අනූක එහෙම ඇහිවේ ඇහි බැම එහෙම උස්සලා නිකන් ගහන්න වගේ .

ඔයා නෙමෙයි මුලින් කතා කරපු කෙනා .ඔයාට කවුරුහරි ආදරේ කරන්න ඉන්නවා නම් අමතක කරන්න මොකද ඔයා මගේ .යන්නම් එහෙනම් .ඔයා අපිට යන්න කිව්වානේ .

යාෂ් ආකාශ දිහා බලාගෙන එහෙම කියලා එළියට යන අනික් ළමයි එක්ක එළියට ගියේ ආකාශ ට ඇහැක් එහෙමත් ගහගෙන .

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

අප්පට සිරිසෝම කිව්වාලු පැනිය උබට අර ඇටය තර්ජනේ කරලම love එක ප්‍රකාශ කළා නේද .

කවුද කිරා (කවීෂ) ඌ .

ඒකා දසනායක ඇමති තුමාගේ පුත්‍ර රත්නෙ බං .මොනවා උනත් අපි මග ඇරලා ඉමු බං .

ඒක ඇත්ත කවීෂ .මන් දන්න විදිහට ඕක සල්ලාලයෙක් .අර අනික් උනුත් එහෙමයි .ගෑනු මිනිස්සු එක්ක ලැගලා එනවා මට ආදරේ කියන්න .🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

ඒ බං යාෂ් උබ අර senior කාරයට love කියලා කිව්වා නේද .

මේකයි බං අශේන් ඒකා මාර ගති .මට ගැළපෙනවා .Miss දිසානායක වෙන්න ඕන ඒ වගේ කෙනෙක් .

ඇත්ත අර සුදුම සුදු පොර මට හිතට ඇල්ලුවා .

උබට විතරක් නෙමෙයි නිතේශ් අර deep voice කොල්ලත් මාරු .

සිරා මහීශ් .මුන් නම් ලඟට ගන්නවා හොදින් හරි නරකින් හරි . දන්න විදිහට උන්ට කෙල්ලෝ ඉන්නවද කොහෙද .බලමුකෝ මේ යාෂ්ට බදින්න ඕන එයා නම් බලෙන් හරි කැන්දන් යන්නේ .....

🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑

චූටි එකක් ලිව්වට sorry ඉතින් .

ආයේ ලියද්දි මේකට වඩා දිගට ලියන්නම් හොඳේ .

🤪🤪

උස්සන් ගිහින් බදින්න වගේ යන්නේ

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now