chapter 8

57 12 1
                                    

කොහොමහරි කොල්ලො set එක club එකට යනකොට වෙලාව රෑ 8.30 විතර ඇති .මේ club එක ඉතින් අපේ නිතේශ් ලා ගේ hotel එකටම අයිති club එකක් .මෙයාලා ඉතින් මෙතනට ගොඩක් වෙලාවට එනවා .vvip එකේ තමයි යන්නේ .අනික ඉතින් එදාට මේ කොල්ලො හතර දෙනා club එකේ ඉන්න හොදම කෑලි හතර දෙනෙක් එක්ක room යනවා .කොහොමත් ඉතින් එතන ගෑණු මේ සල්ලි කදන් එක්ක room යන්න පෙළ ගැහිලා ඉන්නේ .

කොල්ලො ටික club එක ඇතුලට යද්දී කෙල්ලෝ නම් ඕන තරම් .ඇයි ඉතින් සල්ලිකාර කොල්ලොන්ට දීගන යන්න හරි කැමති මෙයාල.ඒත් ඉතින් අපේ යාෂ් එක පාරක් ගියපු කෙල්ලෙක් එක්ක ආයේ යන්නේ නම් නැහැ .මෙයා විතරක් නෙමෙයි මෙයාගෙ මේ ගජ යාළුවො set එකත් එහෙම තමයි .

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

මේ වෙනකොට අපේ යාෂ් කොල්ලා club එකට ඇවිල්ලා පැයකට වැඩි .කොල්ලො set එකම බොනවා හැබැයි කවදාවත් මුන් set එක වෙරි වෙන්න බොනවා කියලා එකක් නැහැ .මොකද limit එකක් තියං බොන්නේ .කෙල්ලෙක් එක්ක room ගියත් හොඳ සීහියකින් යන්නේ .

ඒ යාෂ් අර අතන ඉන්න කෙල්ල බලපන්
එකී උබට ඇහැ දානවා .

ඒ නිතේශ් එකී අලුත් එකක්ද .

ඔව් බං යාෂ් අරන් යමන් .ඒකි අලුත් .කොහොමත් උබ branded ඒවනේ use කරන්නේ .

එහෙනම් මන් ඒකිගේ අමාරුව අඩු කරලා .සැපක් අරන් එන්නම් .

Oky කොල්ලො .අපිත් ඉතින් දැන් ඒ පැත්තේ එන්නම්කො .මොකෝ උබ විතරක් සැප අරන් බැහැනේ .

මහීශ් එහෙම කිව්වේ යාෂ් ට ඇහැක් ගහන ගමන් .හැබැයි කවුරු කෙල්ලෝ එක්ක ගියා උනාත් අපේ අශේන් යන්නේ නැහැ .කොල්ලා ඉතින් මුන් එක ඒකා එක්ක බුදියල එනකන් ඉන්නවා .පස්සේ ඉතිං උන් ටික පරිස්සමට ගෙවල් වලට හලන් යන්නෙත් අශේන් .

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Amboo ආයේ කතා කරන්න දෙයක් නැහැ .මෙකී නම් මාර කද .ඒකට මොකද kiss කරන්න එන එකනෙ පේන්න බැරි .නොදකින් මේ ගෑනු .පළල් කරලා කසාද බැද ගන්න හිතන් ඉන්නේ .ජරාව.මේ යාෂ් එක්ක කොහෙද ඒ නැටුම් .

කොහොමහරි ඒකි එක්ක ඉදලා මන් එනකොට අපේ අනික් උන් ටික මටත් කලින් එළියට ඇවිල්ලා .හැබැයි ඉතින් දැන් පාන්දර 4 විතර ඇති .කොහෙද අර ගෑනි එක්ක බැරි උනානේ කලින් එන්න.හැබැයි මන් ඒකි fuck කළාට ඒකි එක්ක ආයේ කිසි සම්බන්ධයක් නැහැ . ඒකිට සල්ලි දුන්නා කොල්ලා එළියට ආවා .

Aww aww කොල්ලා අද නම් හොඳ සැපක් අරන් වගේ .

අනේ යකෝ මහියා (Maheesh) මේ යාෂ් කවද්ද සැප නැති එකෙක් එක්ක හිටියේ .යමන් යමන් අද අපේ ගෙදර ඉදලා දවල් වෙලා campus එක පැත්තෙ යමු .


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

කොල්ලො ටික ගෙදර එනකොට ගේ ඉස්සරහ වාහන set එකක් නවත්තලා .වාහන කිව්වට bike ටිකක් .

ඒ බං යාෂ් කවුද බං ඇවිල්ලා ඉන්නේ .

අනේ මන්දා මහියා .අපේ අයිය ගේ කවුරු හරි වෙන්න ඇති .මොකද මේ වගේ bike කෑලි පාවිච්චි කරන යාළුවො මේ යාෂ් ට නැහැනේ .

අනේ මේ යාෂ් ඇතුලට යමන් .ආවා මෙතන කියවන්න .

අශේන් එහෙම කියන් ගේ ඇතුලට යනකොටම හොල්මන් වෙලා ගියේ සාලේ ඉදගෙන files වනාගෙන වැඩ කරන උන් ටික දැකලා .

ඒ එක්කම ඇතුලට ආපු අනික් තුන් දෙනත් සාලේ දිහා බැලුවේ හොල්මන් වෙලා වගේ .

අනේ අනේ හාමු මහත්තුරු ගෙදර එන වේලාවද මේ

ඒ එක්කම තේ එකක් උස්සාගෙන ආපු යසස් ගේ කටහඩ ට තමා වැඩ කර කර හිටපු කොල්ලො ටික සිහියට ඇවිල්ලා දොර දිහා බැලුවේ .

ආකාශ මන් මෙන්න මෙතනින් තේ ටික තියනවා .ඔව්වා බලන ගමන් බීපල්ලා .
අනික මල්ලි ඔයා මොකද තාම ඔතන ඉදගෙන කරන්නේ .

අයිය මෙතන මොකද වෙන්නේ .

ඇයි පේන්නේ නැද්ද මෙයාලා වැඩ .

මොනවා ද ඔය කරන වැඩ කියලා මන් අහන්නේ .

Dad ගේ bussiness වල අවුල් වාගෙකුයි .මෙයාලගේ bussiness වැඩ
වගේකුයි කරන්නේ ඔය .තමුසේ දන්නවද මේ ළමයි පාන්දර 1 ඉඳන් ඇරගෙන වැඩ .

මන් යනවා wash දාන්න .වරෙල්ලා යන්න .

යාෂ් එහෙම කියල ආකාශ දිහා බලන් ඉදලා set එක එක්ක උඩට ගියේ ආකාශ කොල්ලාට බැල්මක් වත් නොදුන්න එකට පුපුර පුපුරා ...



🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආයේ එකකින් එන්නම් හොඳේ .ආදරෙයි පුංචිත්තෝ ටිකට

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now