chapter 3

111 12 0
                                    

ඒ මචං පැනිය දැන් අපි අර batch meeting එකේ කියපු ඒවා කරන්න ඕනද

නැත්නම් යකෝ .මෙහෙමයි ටකා අපි උන් ටික මෙතනට හරි යන විදිහට හදන්න ඕන . දැන් නැත්නම් එකා වගේ මුන් ඉන්නේ නැහැනේ .උන්ගේ පෝෂ් line හදලා ගන්න එපැයි .

ඔව් ඔව් ඒක ඇත්ත .උබල දන්නවද මේ පාර දසනායක ඇමති පූතෙකුක් එනවලු

හම්මට පෙට්ටිය සිරාවට .

ඔව් ඔව් බං .උන් private එකකට ගිහින් තියෙන්නේ .ඒත් මේකටත් තේරිලා .sure ඕකුන්ව ඒවන්නේ අර එදා අපි ඇමති පුත්තු private campus රට යනවා  ගගා ඇද්ද ලෙඩේ නිසා වෙන්න ඕන .අපිව shape කරන්න ඕකුන් ඒවන්නෙ.

ඇත්ත පෙට්ටිය.ආරංචි විදිහට උන් හෙන
අන්ඩ set එකල්ලු .මුන් ටික හදාගන්න එක නම් ලේසි නැහැ පැනිය.(ශාන්)අපේ sencond year එකේ ඇටයා ගේ set එක මේ පාර rag එක කරන්නේ .උන්ට අමාරු වෙයි .

බලමුකෝ කිරා .එහෙම උනොත් අපි වැඩේට sup එකට බහිමු .මන් උන්ට කිව්වා කොහොමත් අපි ඒ පැත්තේ අපේ උන්ව බස්සනවා කියලා .

ඒක හොඳයි පැනිය .නැත්නම් හරියන්නේ නැහැ .හෙට උන් එනවනේ .අපි sub එක දෙන්නම් .කොහොමත් උබනේ අපේ batch එකේ නායකයා .කොහොමත් 2nd year උන් උනත් උබ කියන එක අහනවා .

පෙට්ටිය එහෙම කිව්වේ කට්ටිය කොල්ලා කිව්ව එකට එකග වෙනකොට .

ඇත්තම කිව්වොත් අපේ ආක්ෂ එහෙම නැත්නම් පැනිය තමා අපේ third year උන්ගේ leader .කොල්ලා ඕන කෙනෙක් එක්ක බැහැලාම වැඩ කරනවා. මුන්ගේ batch එක විතරක් නෙමෙයි 2nd year එකේ උනුත් මූට පට්ට ආදරෙයි .මොකද කොල්ලාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා .

Meanwhile Dasanayaka house

අනේ මන්දා යාෂ් මට නම් මේ උබලාගෙ තාත්තා අපිව ජපුර campus යවන්න හදන seen කෝන් එකට කැමති ම නැහැ .අනික බං අපි result එන්න කලින් private එකකට ගියානේ .අනික ඔය ගොඩයෝ අස්සේ .

ඔව් මහීෂ් සිරා උන් හෙන ගොඩේ .හැබැයි බං හොඳ බඩු ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි .අවුලකුත් නැහැ ගමේ උන් .අනික උන් ගොන් ගස් බං .ආතල් එකක් කියලා යමු . උබළගෙ ගෙවල් වලිනුත් දැන් කොහොමත් ඕකට යවනවා .අනික මේක මේ ඇමතිලාගේ අවංක කම පෙන්නන පොඩි show එකක් .

සිරා යාෂ් උබ නම් මාර පොරක් .එහෙනම් ඉතින් ආතල් එකක් ගමු .කොහොමත් අපි weekend වල degree එක private complete කරණවනේ .

  නිතේෂ් එහෙම කියනකොටම ඇතුලට ආවේ අපේ යාෂ් කොළුවාගේ අයිය යසස් .

මොනවද  මොනවද උබල ඔය කිව්වේ .

නැහැ බං අයියා අපි මේ කතා කළේ ජපුර campus එක ගැන .

මහීෂ්  එහෙම කිව්වේ ඇස් කොනින් යසස් දිහා බලන ගමන් .මොකද යසස් කියන්නේ මෙයාලා වගේ සෙල්ලක්කාරයෙක් නෙමෙයි .අනික කොල්ලා ගියෙත් gornment campus .කොල්ලා rag වලට හිටියා .බාහිර වැඩ කළා .කොල්ලා campus life එක ගැන full update

අනේ මේ උබලගේ ඔය ලොකු line ඕක ඇතුලේ හරියන්නේ නැහැ .අපි දන්නවනේ

ඒ අයිය ඉතින් ඉඳ ගනින්කෝ මෙතන අපිටත් ඔච්චර කියන campus එක ගැන කියන්න

යාෂ් හෙන චාටර් විදිහට කිව්වේ යසස් දිහා බලාගෙන .මොකද කොල්ලා දන්නවා එයාගේ අයිය මේ එයා ගෙවන සෙල්ලක්කාර ජීවිතේට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා .

මෙහෙමයි උබලාව කොහොමත් හෙට මන් තමයි එක්කගෙන යන්නේ .අනික උබල උබළාගේ ජේෂ්ඨ උත්තමයෝ කියන දේවල් අහලා rag එකට මූණ දෙන්න ඕන

මොකක් .

කොල්ලො set එක එහෙම කියලා කාමරේට යන යසස් දිහා බැලුවේ මහා අමුතු look එකකින් .

මොකද්ද බං ඒ කිව්වෙ

අනේ මන්දා අශේන්

මොනවා නමුත් ලොකු දෙයක් වෙයි වgay .ගිහින් බලමුකෝ

නීතේෂ් එහෙම කිව්වේ කට්ටිය එක්ක මහා හයියෙන් හිනා වෙවී




😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

මුලින්ම sorry වෙන්න ඕන chapter එකක් දුන්නේ නැති එකට .මන් තව එකක් ආයේ රෑ හරි හෙට උදේ හරි දෙනවා .මේක daily update දෙන්න ඉන්නේ කොහොමත්

මේක daily update දෙන්න ඉන්නේ කොහොමත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආදරෙයි හොඳේ

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now