chapter 16

47 11 2
                                    

අහ් මල්ලිලා මන් යුවිරු .අද සිට ඔබේ ගුරු

අහ් ඇත්තද .

යුවිරූ කියනකොට යාෂ් කිව්වේ  ආකාශ දිහා කට කොණකින් බලන් .ඒ අස්සේ යුවීරූ මේ දෙන්න දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරන් .දන්නවනේ ඉතින් අපේ යාෂ් අහංකාර උද්දච්ච  කොල්ලෙක් නේ .හැබැයි ඉතින් අපේ යුවිරු දන්නවා ඔය කාගේ කාගේත් ගණන් බස්සන්න හොඳේ .

යකෝ මේ පොඩි ඇටයගේ තියන ලොකුකම .ඇයි දන්නේ නැහැ . පේන විදිහට අරක නළලේ වගේ .හා හා ඔහොම යමුකො පුම්තලා

යුවිරු එහෙම හිතුවා මිසක් එහෙම කිව්වේ නැහැ හැබැයි .මේකයි ඉතින් බයකට නෙමෙයි .කොහොම උනත් තඩියෙක් ගෙන් ගුටි කාලා ඉන්නවා එයාගේ බබා දකින්න කැමති නැහැ නේ ඒකයි

කොහොම උනත් තඩියෙක් ගෙන් ගුටි කාලා ඉන්නවා එයාගේ බබා දකින්න කැමති නැහැ නේ ඒකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ අපේ යුවිරු ගේ බබා හොඳේ .මෙහෙමයි ඉතින් යුවිරු ගේ වැඩ නිසා වෙලාවක ට මේ බබා යකා වෙනවා ඉතින් .කොල්ලා හැබැයි doctor කෙනෙක් ඉතින්

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

කොහොමහරි යුවිරු ආකාශ ගේ office එකෙන්  එලියට ගියත් අපේ යාෂ් නම් එයාගේ set එක එක්ක අපේ කොල්ලො set එක දිහා බලන් ඉන්නේ කන්න වගේ

Mr යාෂ් ඔයාලගේ  lectures පාඩු වෙන්නේ නැති වෙන විදිහට වැඩ ටික schedule කරලා දෙයි .අනික් දේ දැන් ඔයාලා මෙතන ඉන්න ඕන නැහැ එළියට යන්න .අනික මන් දන්න විදිහට අද හවස ඔයාලට lectures

Omg බලන්නකෝ නිතේශ් මෙයාලට අපිව යාවගන්න පුදුම උණන්දුවක්නේ තියෙන්නේ

ඒක තමා මාත් බැලුවේ යාෂ් .ඇයි දන්නේ නැහැ නේද

අනේ මේ mr නිතේශ් කරුණාකරලා දැන් එළියට යනවාද .ඔයාලා තව මෙතන හිටියොත් ඒක එච්චර හොඳ දෙයක් වෙන එකක් නෙමෙයි

ඒ මොකද Mr කවීෂ එහෙම කියන්නේ

එහෙම කියන්නේ දෙයක් නිසා අශේන් .ඔයාලා යන්න .තව ටිකකින් මෙතන බෝම්බ ගහලා වගේ වෙන්න ඉඩ තියෙනවා .

අණුක එහෙම කියනවා එක්කම cabin එකේ දොර ඇරගෙන ඇතුලට ආවේ කෙල්ලෙක් .ඒ කෙල්ල නම් හිටියේ බය වෙලා වගේ හැබැයි

ඔව් දිල්ෂා කියන්න

අනේ sorry sir.ශනායා මිස් උඩට එනවා .plz sir කලබල නම් කරන්න එපා .

එළියට යනවා දිල්ෂ .මන් ඔය ගෑනි අද තියන්නේ නැහැ .

ආකාශ එහෙම කියන ගමන් කෑ ගැහුවේ නහර ටිකත් ඉලිප්පිලා පෙනෙද්දී

හැබැයි ඒ කෑ ගහපු පාර දිල්ෂා බය වෙලා එළියට දිව්ව වගේම යාෂ් නම් ඒකට ටිකක් බයත් උනා .මොකද මේ දැන් පේන අකාෂ් එහෙම ලේසියෙන් එළියට එන කෙනෙක් නෙමෙයි .

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ආකාශ calm down ok.පිස්සු නම් කෙලින්ම එපා

අණුක ඒක කිව්වා විතරයි cabin එකේ door එක ඇරගෙන ඇතුලට ආවේ මහා සංකර කෙල්ලෙක් .රතු කොට ගවුමක් ඇදගෙන එන මේ කෙල්ල දැක්ක විතරයි යාෂ් ට හිටපු තැනත් අමතක වෙලා ගියා .





🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈🌈

ඊළග එක දිගට දෙන්නම් හොඳේ .

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now