chapter 9

54 8 0
                                    

යාෂ් උඩට යනකොට ඒ පස්සෙන් එයාගේ ගැන්සියත් උඩට ගියා .කොල්ලො set එකට ඒ සාගරේ වගේ ගෙදර උන්ගේ වගේ නිසාම උන්ට මෙහෙ ඉන්න කාමර තියෙනවා .උඩට ආපු ගමන් කොල්ලො ටික කාමර වලට රිංගගෙන නාගෙන ආවේ යාෂ් ගේ කාමරේට .ඒ එනකොටත් කොල්ලා නාගෙන එළියට එන ගමන් .

ඒ යෂා අරුන් ඔක්කොම මෙහේ මොකෝ බං

කවුද දන්නේ මහිෂ් .

යාෂ් එහෙම කිව්වේ තෙත බේරෙන කොන්ඩේ පිහින ගමන් .

ඕන එකක් .දැන් උබල නටන නැටුම් ඔක්කොම නටලනේ ආවේ දැන්වත් නිදා ගමු බං .උබල එනකන් ඉදලාම මට හරිම මහන්සි .

අශේන් එහෙම කියනවත් එක්කම මහිශ් ,නිතේශ් දෙන්නත් ආයේ කාමර වලට ගියේ දැනටමත් පාන්දර වෙලා නිසා .

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

කොහොමහරි company වල accounts වැඩ ටික ඉවර වෙනකොට පාන්දර පහ විතර වුනා .අපේ කොල්ලො set එකත් මන් ඒ එක්කම ගියේ හෙට හවස අපේ අලුත් batch එකේ කොල්ලො ටික පිළිගන්න 2nd year උන් ලෑස්ති වෙන නිසා උන් ටික බලන්නත් යන්න ඕන නිසා .හොඳ වෙලාවට මන් කලින් යසස් ට ගිහින් නිදා ගන්න කිව්වේ .පිස්ස නැත්නම් අපි වැඩ ඉවර වෙනකං ඉන්නවානේ .

කොහොමහරි පහළ අස් කරලා එහෙම මන් උඩට ගියේ ඉක්මනට නිදා ගන්න .මන් යසස් එක්ක එක room එකේ ඉන්න නිසා එයා room එකේ දොර lock කරන්නේ නැහැ කිව්වා .
හැබැයි ඉතින් අර පොඩි ඇම්ඩා නම් මේ ආකාශ ට කැමති නැහැ වගේ .එක අතකට පොර අමුතුයි වගේ තමා .මට වැඩක් නැහැ .

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

යසස් ගේ room එක තිබ්බේ යාෂ් ගේ එකට එහා පැත්තේ .ඒ අතරේ tv area එක වගේ නිදහසේ ඉන්න පුළුවන් තැනකුත් තිබ්බ .

ආකාශ ගොඩක් මහන්සි වෙලා හිටපු නිසාම මේ area එකේ කවුද ඉන්නේ කියලාවත් නොබලා කොල්ලා යසස් ගේ room එකට යන්න හැදුවේ .

අහ් ආකාශ මහත්තයාට මහන්සි වගේ නේද .

ඒ කට හඩට ගැස්සිලා ආකාශ කාමරේට යන්නෙත් නැතුව tv area එක දිහා බැලුවේ කවුද කියලා බලන්න .

වෙන කවුරුත් නෙමෙයි bathrope එකකුත් ඇදගෙන ඉඳන් හිටියේ යාෂ් .ආකාශ ඒ පැත්තට එනකොටම යාෂ් අතේ තිබ්බ කෝප්පේ තියලා ආවේ ආකාශ ගාවට .


✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

හෙන වැඩ නේද මහත්තයාට 😏😏😏😏😏

අහන්න මල්ලි මන් දැන් ගොඩක් මහන්සියෙන් ඉන්නේ ඒ නිසා මට දැන් යන්න ඕන .

ඇයි ඔච්චර අහංකාර අහ් .හරි හදිස්සි වගේ නේද අපේ අයියා ලඟට යන්න අහ්
😏😏

අනේ මල්ලි please මන් දැන් යන්න ඕන .අනික යසස් දොරත් ඇරලා නිදි .අනික එයා ඔය ජනෙල් එහෙම වහන්නේත් නැහැ .

Wow අපේ අයිය ගැන මාර කැක්කුමක් නේද තියෙන්නේ .ඒත් මන් කැමති නැහැ .

මොකද්ද ඔයා  කියන්නේ මල්ලි .

එක මන් තමුන්ගේ මල්ලි නෙමෙයි .යාෂ්  කියලා කතා කරනවා .අනික තමුන් වැඩි දවසක් ඒ කාමරේ ඉන්නේ නැහැ .

මොනවද යාෂ් ඔයා මේ කියවන්නේ .

තමුන් මගේ ඒක තව ටික දවසකින් තේරෙයි .දැන් යනවා .

යාෂ් එහෙම කියලා අතේ තිබ්බා කෝප්පේ ආකාශ අතට දීලා කාමරේට ගියේ කොල්ලා හොල්මන් වෙලා වගේ වෙච්ච දේ ගැන කල්පනා කරද්දී .

අන්තිමට කොහොමහරි ආකාශ කල්පනා කර කරම කාමරේට ගියේ bussiness ප්‍රශ්න මදිවට මේ එන්න යන අලුත් ප්‍රශ්නේ ගැන හිත හිතා .කොහොම හරි කොල්ලා ගිය ගමන් ඇද උඩට පැන්නේ පිස්ස වගේ නිදාගෙන ඉන්න යසස් ව එහා පැත්තට තල්ලු කරලා .


✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

ආයේ හෙට එන්නම් ඉතින් .
ආදරෙයි හොඳේ .


නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now