chapter 10

57 11 3
                                    

ඊළග දවසේ ආකාශ නැගිටිනකොට යසස් නම් hospital යන්න ලෑස්ති වෙනවා .අපේ ආකාශ නම් ඇදේ හතර ගාතේ දාගෙන ඔහේ නිදි .ආයේ අපේ යසස් කොල්ලා shirt එකේ බොත්තම් දාදා ආකාශට උපදෙස් දෙනවා .

මේ ආකාශ අඩෝ මේ තේ එක බීපන් හරිද .දැන් අරුන් set එකත් එයි

අහ් හා හා බං එළ

එල නෙමෙයි වස්සෝ නැගිටලා හිටපන් අරුන් ටිකත් එයි .අද උබල set එකට meeting එකක් නේද .අර sectrey නංගිලා ටිකත් එයි

හරි බං එළ එළ

අනේ මේ මන් පහළට ගිහින් breakfast අරන් එද්දී පහළට වරෙන් නැත්නම් උබ පරක්කු වෙයි .අරුන් ටික මග එනවලු .

හා හා පකො .පලයන්කෝ ගිහින් උදේට කාපන් ඇටයෝ .

අනේ මේ මන් උබට කිව්වා කියලා හිතා ගනින් .

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

යසස් එළියට යනකොට කොහොමහරි අපේ යාෂ් එයාගේ යාළුවො set එකත් එක්ක TV Area එකේ ඉඳන් තේ බොනවා .ඒ අස්සේ කාමරෙන් එළියට ඇවිල්ලා යසස් tie එක හදන ගමන් ආකාශ ට කෑ ගහන්නේ එළියේ එයාගේ මල්ලි ඉන්නවා කියලාවත් ගානක් නැතුව .

ඒ සහා නැගිටලා ලෑස්ති වියන් මන් ආයේ කියන්නේ නැහැ .

හා පකයෝ !!!!!!!!

කෑ නොගහා ලෑස්ති වියන් පකෝ .දාගෙන හුකනවනේ තෝ

අනේ පල .උබ මගේ ගෑනි කියලා අරුන් කියන්නේ ඒකනෙ .

අනේ මේ මන් බොගේ නෙමෙයි මගේ සුදු මහත්තයාගේ .තෝ නිසා එයටත් පරක්කුයි .

හා හා බං මේ නැගිටලා ලෑස්ති වෙනවා .

ආකාශ එහෙම කියනකොට තමයි යසස් පඩිපෙල බැහැගෙන යන්න යද්දී .

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

ඒ බං යාෂ් ඒ මොකෝ බං යසස් අයියා .

සිරා නිතේශ් මන් මේ උබලගේ සැදැහැවත් උතුම් දොස්තර අයිය කුනුහරප කියනවා ඇහුවමයි .

උබල විතරක් නෙමෙයි යකෝ අපේ අයිය ඔහොම කියනවා මාත් ඇහුවෙ අදමයි .

හුකොනෝ කීලාත් කිව්වා නකෝ .

අනේ මේ නිතේෂය අපිත් මේ උන්ගා බුංගා වෙලා ඉන්නේ තෝ මෙතන බබා version දාන්න ගත්තා ඒ පාර .

නුඹ අහසක්🌈(✿ ♡‿♡)Where stories live. Discover now