අටවන දිගහැරුම ~

Start from the beginning
                                    

"ඒයි පිස්සි ඇහැරෙනවා "

කවිදු මූණට වතුර ගහනවත් එක්කම කෙල්ලගෙ කම්මුලටත් හෙමින් හෙමින් ගැහුවා නංගිගෙ කම්මුලට ගහන්න හම්බුණ චාන්ස් එකෙන් උපරිම දේ ගන්න අයියා කෙනෙක් රෙස්ක්පෙට් බ්‍රෝ

"ආව් නවත්තනවා මන් බෙරයක් කියලා හිතුවද ඔච්චර මූණට ගහන්නෙ ආ ගෙම්බො "

සනුදි සද්දයක් දාගෙන ඇහැරුනේ එයා ලග අයියා විතරක් ඇති කියල හිතන් පස්සෙ දැක්කෙ නදී අක්කවයි ශයිනි අක්කවයි අම්මවයි

"හි හායි කට්ටිය "

"කො නැගිටහන් මයෙ අම්මා ආයෙ ලේ දැක්කද මැණිකෙ "

සනුදිව අම්ම අත් දෙකෙන් අල්ලලා සෙටියෙ හරියට ඉන්දෙව්වා

"ඔව් අම්මෙ ඇපල් ගෙඩිය කප කප ඉන්න කොට අත කැපුනා එක පාර ඒකෙ ලේ දැක්කා ඉතින් කලන්තෙ දැන්මා "

සනුදියි අම්මයි ආදරෙන් කතා කරන විදිහ සතුටු වගේම දුක් කදුලුත් එක්ක නදී බලන් ඉන්න විදිහ ඇහැ කොනෙන් සනුදි දැක්කා

"බය වෙන්න එපා අක්කෙ මට අවුලක් නැ "

කෙල්ලට හිතුනෙ කෙල්ල නිසා නදී ඇඩුවා කියලා කොහොමද ඉතින් කෙල්ල දැන ගන්නෙ නදීට අම්ම නැති වෙනකොට අවුරුදු 15 යි එයාවයි නංගිවයි බලා ගන්න නදීගෙ තාත්තා කොච්චටර කැප කරාද කියලා

"ඔව් අවුලක් නැ ඔයාට "

"නදී පුතා තමා බෙහෙත් දැන්මෙ අතට ඒ දුවත් හොදටම බය වුනා උබ කොස් ගහක් කඩන් වැටිලා වගේ බිම පතබෑවිලා ඉද්දි "

"අම්මා.............එහෙම අපහස කරන්න එපා අනේ "

අම්ම කියපු එකට සනුදිට කේන්ති ගියෙ නැ ලැජ්ජ හිතුනා අලුතින් අදුර ගත්තු අක්කල දෙන්න ඉන්න නිසා එත් අම්ම කිව්ව එක ඇහිලා සනුදිට පොඩි හිනාවකුත් ආවා නදී අක්කා බය වෙලා එයාගෙ අතට බෙහෙත් දැන්ම කියලා

"හරි හරි දැන් වුන දේ වුනා උබට ආයෙ කුස්සියට රිංගන්න බැ පිහි අල්ලන්න බැ මොනා හරි ඕනෙ නම් මට කියහන් හොදද "

"හි හොදයි අම්මේ "

"ම් හරි හරි බලන්නකො දැන් දවල්ට කන වෙලාවත් ඇවිත් නේ එන්න අපි මොනව හරි හදමු "

My Teacher || GL ||Where stories live. Discover now