14th episode

352 27 8
                                    

හෝසොක් කල්පනා කර කර ඉන්නකොට එතනට ආවේ දේෂික් . ලොකු ෆයිල් එකකුත් අරගෙන දේෂික් ඒ ෆයිල් එක මේසේ උඩ තිබ්බා

 ලොකු ෆයිල් එකකුත් අරගෙන දේෂික් ඒ ෆයිල් එක මේසේ උඩ තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⚘excuse me sir
දේෂික් කතා කරපු නිසා හෝසොක් එතනට ආවා

❤කියන්න දේෂික්. මොකක්ද මේ.

හෝසොක් ෆයිල් අතට ගන්න ගමන්ම ඇහුවා

⚘සර් රේප් කේස් එකක් සර්

හෝසොක් පෙන්නුව පුටුවේ ඉද ගන්න ගමන්ම දේෂික් උත්තර දුන්නා. හෝසොක් දේෂික් ගෙනාව ෆයිල් එක බලන්න පටන් ගත්ත. ෆයිල් එකේ මුලින්ම තිබ්බ පින්තුරේ දැක්ක ගමන්ම හෝසොක් එකපාරටම නැගිට්ටවුනා .

❤දේෂික් මේ ගෑනු ලමයද රේප් කරලා තියෙන්නේ.
හෝසොක් දේෂික් දිහා බලාගෙන ඇහුවා.

⚘ඔව් සර් ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද?
දේෂික් ඇහුවා.

❤දේෂික් ඔයා චුට්ටක් එලියට යන්න. මම තව ටිකකින් ඔයාටයි නෙන්හටයි හේසොටයි කතා කරන්නම් තේරැණාද

හෝසොක් ෆෝන් එක අතට ගන්න ගමන් ඇහුව.

⚘හරි සර්. තේරැණා.

දේෂික් එලියට ගිය ගමන්ම හෝසොක් යූරාට කෝල් එකක් ගත්තා. තවමත් mine princess කියලා සේව් කරලා තිබ්බ නාරාගේ නම්බර් එකට කෝල් එක අරගෙන තත්පර ගානක් යන්නත් කලින්ම නාරා කෝල් එක ආන්සර් කරා

❤යොබසයෝ නාරා. මම හෝසොක්
🦋යොබසයෝ ඔප්පා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ කෝමද ඔප්පා ඉතින්.
❤මම හොදින් ඉන්නවා නාරා. ඒත් මට ආරංචි උනා ඔයාට වෙච්ච කරදරය ගැන. මට හිතා ගන්න බැරි උනා එකපාරටම ඔයාගේ ෆොටෝ එක දකිනකොට. නාරා මොකක්ද මැණික උනේ හ්ම්

මහ හයියෙන්ම අඩන්න ඕන උනත් කදුලු හංගගන්න මහන්සි වෙන ගමන්ම හෝසොක් නාරාගෙන් ඇහුවා.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

His Cold Husband 🔞💕🦋🌻(Ongoing/Yoonmin/🔞)Where stories live. Discover now