9th Episode

421 42 7
                                    

❣ අපේ main enemy වෙච්ච යුන්ගි ඊයේ කසාද බැදලා

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

❣ අපේ main enemy වෙච්ච යුන්ගි ඊයේ කසාද බැදලා. මම හිතනවා පුතා ඒක දන්නවා ඇති කියලා

Mr.Lee යොන්සොගෙන් ඇහුව

🤍ඔව් අප්පා මම දන්නවා. ඉතින් ඒක අපිට බල පාන්නේ කෝමද අප්පා

යොන්ග්සෝ ඇහුවේ පුදුමෙන් .

❣ඒක අපිට සෑහෙන්න බලපානවා පුතේ. එයා දැනටමත් අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඉතින් මේ වෙච්ච දේ එක්ක එයා අපිට තර්ජනයක් උනත් වෙන්න පුලුවන්.ඒකයි මට බය පුතේ

අප්පා කිව්ව දේ ගැන යොන්ග්සෝට කිසිම දෙයක් හිතාගන්න බැරුව ගිය. යුන්ගි කසාද බැදපු එක  කෝමද එයාලට බලපාන්නේ. එයා චේසන්ග් දිහා බැලුවේ ලොකූ ප්‍රශ්නයක් මූණේ තියාගෙන.  චේසන්ග්ට උනත් ඒ මොහොතේ දැනුනේ ටිකක් අමුතු හැගීමක්. චේසන්ග් යොන්ග්සෝට සිග්නල් එකක් දුන්නේ එතනින් යමු කියල කියන්න. චේසන්ග්ට දැනුනා යොන්ග්සෝට මේ වෙලාවේ එයා එක්ක කතා කරන්න ඕන කියලා.

🤍අප්පා අපි මේක ගැන පස්සේ කතා කරමු හොදද අප්පා මට පොඩි වැඩක් තියෙනවා. මම ඉක්මනටම යන්න ඕන ඒකට. Excuse me අප්පා

යොන්ග්සෝ එහෙමම චේසන්ග් එක්ක එලියට ගිහිල්ල එයාගේ කාර් එකට නැග්ග. චේසන්ග්නුත් කාර් එකට නැගලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්ත

 චේසන්ග්නුත් කාර් එකට නැගලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්ත

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
His Cold Husband 🔞💕🦋🌻(Ongoing/Yoonmin/🔞)Wo Geschichten leben. Entdecke jetzt